2026

කුවන්නා | Kuwanna by Upendra Siriwardana [2025]

Epic contemporary track reimagining the historical narrative of Queen Kuveni. Song Lyrics තානා….තානෙන තානම්…// යක්දේසේ නිල්මිණ මා රැජිණ කුවන්නා යක්සේනා අසිපත් ලා රැකවල්ලන්නා දෛවය කරදිය ඔසවා ඔබ ගෙන ආ…දා ආලය…

මා ප්‍රිය තෙපුලී | Ma Priya Thepuli by Vishmitha & Kamani

Deeply poetic and romantic Sinhala duet celebrating eternal love. Song Lyrics මා ප්‍රිය තෙපුලිමා සිත් රුවනිමා අනුරචනිමා සිළුලුපුලි ඔබමයි මා හස කුසුමඔබමයි මා හද සුපුලපිනි දිය මගේ දිවි සැදූ… ඔබමයි…

මම දෝංකාරයයි | Mama Donkarayai by Indika Upamali ft. Chitral

A haunting echo of unreturned love. Song Lyrics කවුද ඔයා..?කවුද ඔයා?? Ooooh….Ooo…..ආ………….. පෙමින් වෙලී ඔබඔබේම රුව වෙතගඟ දිය වෙතටමදෑස් යොමා ගෙනසිඳෙන තුරා දිවිබවුන් වඩන්නද මම දෝංකාරයයිඔබටම පෙම් බැඳඔබ ලූහු බැඳ…

ගමේ වෙදා | Game Weda by WePlus ft. Piyath Rajapakse [2026]

Satirical and upbeat Sinhala track using folk-parody to highlight human ironies. Song Lyrics ඒ මමයි ගමේ වෙදාඒ මමයි ගමේ වෙදාඕනම ලෙඩකට දෙන්නේඑකම කසාය…// වෙදමහත්තයෝවෙදමහත්තයෝ මටහැමදාම ඉර බැහැගෙන යනකොටපොඩ්ඩක් එලියට ගිහින්බොන්න…

නදී ගංගා තරණයේ | Nadee Ganga Tharanaye by Chithral Somapala

A powerful song of courage, journey, and pride. Song Lyrics නදී ගංගා තරණයේ…සැරිසරා සැඩ මාරුතේ..ඉන්ද්‍රඛීලයක්‌ සේ..නොසැලී මා යන මාවතේ..සිංහ ලෝකයේ…සිංහ ලෝකයේ සුළං රැල්ලේ දැවටිලාමන්ද මාරුතයේ..සොයා යන්නෙමි… ගලා එන මන්දාකිණී..හඹා යමි…

Rest In Power by AKIIY, Smokio, Master D, Ramesses Reezy & etc

High-intensity drill/rap collaboration defining the resurgence of the local hip-hop scene. Song Lyrics Master D දකින්න වෙන්නෙ හීනදකින්න වෙන්නෙ බලෙන්සපත්තුවකින් වීරසපත්තුවකින් තැලේ සටන කැදවියආනන්ද බිය වියමරුවිකලෙන් හරිරැයක් එලි විය උබේ…

නිල් අහස් තලේ අගේ | Nil Ahas Thale Age by Chithral Somapala

A serene moonlit song of beauty and calm. Song Lyrics නිල් අහස් තලේ අගේනෑ වලාකුළුලස්සනයි පුරා හඳේරැස් විහිදිලා…// නිල් නෙළුම් නිදා වැටේමානෙල් මල් පිපීලස්සනයි පුරා හඳේරැස් විහිදිලා…// මල් විසිරිල වගේතාරක…