Thiraya Arenawa / තිරය ඇරෙනවා – Sunil Edirisinghe

Sinhala song lyrics with music notes illustration

තිරය ඇරෙනවා
තිරය වැහෙනවා…
ඔල්වරසන් හඩ පැතිරෙන්වා…
සදළු තලෙන් බැස මානවිකාවන්
තාලෙට ඉග සුග නටවනවා…

තිරය ඇරෙනවා
තිරය වැහෙනවා…
ඔල්වරසන් හඩ පැතිරෙන්වා…
සදළු තලෙන් බැස මානවිකාවන්
තාලෙට ඉග සුග නටවනවා…

කලගෙඩි නැටුමට කලගෙඩි සොලවති
නල වතුරෙන් සැනැහෙන දරුවෝ
ගොයම් නැටුමකට දෑකැති ලෙලවත්
කුඹුරක් ඇස නොගැටුන දරුවෝ…

තිරය ඇරෙනවා
තිරය වැහෙනවා…
ඔල්වරසන් හඩ පැතිරෙන්වා…
සදළු තලෙන් බැස මානවිකාවන්
තාලෙට ඉග සුග නටවනවා…

දෙපා සැලෙන මුත් බෙර කවි තාලෙට
කරලිය හිමි නැති අපේ ලමයි…
හේනට කුඹුරට ගතසව් දියකර
කරලිය අබියස බලා හිදියි…

තිරය ඇරෙනවා
තිරය වැහෙනවා…
ඔල්වරසන් හඩ පැතිරෙන්වා…
සදළු තලෙන් බැස මානවිකාවන්
තාලෙට ඉග සුග නටවනවා…

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply