යළි හමුනොවෙනා | Yali Hamunowena by Dinesh Tharanga

යළි හමුනොවෙනා අපේ කතාවේ
අවසානයටද අපි මේ ආවේ
ආ දුර දුර වැඩි බව සිහිවූයේ
ඔය අත අතහැරුනාම අවාරේ

පතාන ආවත් හැම සංසාරේ
කල පිං මදි ඇති අපේ පුරාණේ
හිමිනැති හමුවීමක් මේ වාගේ
නොපතමු මින්මතු උපදින වාරේ

හිමි නැතත් අද ඔයා
අහිමිබව කිසිමදා
පිලිනොගෙන රැවටිලා
හිදින්නම් නැවතිලා
නුඹ කියා දුන් ආදරෙන්
නිවෙන්නම් මා ඇවිලිලා

Leave a Reply