නොදන්වා නුඹ ගියත් | Nodanwa Numba Giyath by Shashika Nisansala

නොදන්වා නුඹ ගියත්..
මේ හිතේ නෑ අහිතකුත්..
ඇතත් පිරිලා ආදරේ තව
මහමෙරක් වාගේ..
නුඹ කියා දුන්නා
මතක සුන්බුන් ඉතිරි වූ තැන
මට හිතන්නට යමක්…

කියා අවසන් නොකල වදනක්
හිතේ තාමත් ඇතත්
හැඩිවෙලා… ගිය මගේ…
හිත ළඟ ඉන්නවා….
නුඹ හෙටත්..
මව් පියන් සැනසූ හිතත්..

සැඳෑ අඳුරේ රතුවෙලා යන
ඇසේ කඳුලක අරුත්
නුඹේ හුස්මක තියන් මාවම
සොයනවා ඇති අදත්…
නුඹ හෙටත්..
ලොවම නොපෙනී ගියත්….

Leave a Reply