හිටින්න පොඩ්ඩක් හිටින්න දුවන්නෙ ඇයි ඔයා
පනින්න ඉස්සර බලන්න පනින්නෙ කොහේ කියා
හිටින්න පොඩ්ඩක් හිටින්න දුවන්නෙ ඇයි ඔයා
පනින්න ඉස්සර බලන්න පනින්නෙ කොහේ කියා

ඔච්චර කේන්ති ගියෝතින් වයසට යයි ඔයා
ලස්සන හාමිනෙ පොඩිත්ත නාකි වෙයි ඔයා
ලස්සන හාමිනෙ පොඩිත්ත නාකි වෙයි ඔයා

හිටින්න පොඩ්ඩක් හිටින්න දුවන්නෙ ඇයි ඔයා
පනින්න ඉස්සර බලන්න පනින්නෙ කොහේ කියා
හිටින්න පොඩ්ඩක් හිටින්න දුවන්නෙ ඇයි ඔයා
පනින්න ඉස්සර බලන්න පනින්නෙ කොහේ කියා

කොයි යන්නේ බඳ නළවාලා
ලැසි ගමනේ ඉඟ සොලවාලා
පාවෙන සුළඟේ වද මල වාගේ
වද මල වාගේ වද මල වාගේ

කොයි යන්නේ බඳ නළවාලා
ලැසි ගමනේ ඉඟ සොලවාලා
පාවෙන සුළඟේ වද මල වාගේ
වද මල වාගේ වද මල වාගේ

කොකාගේ පාට අප දන්නේ
පියාඹන දාට වැටහෙන්නේ
කොකාගේ පාට අප දන්නේ
පියාඹන දාට වැටහෙන්නේ
බලා ගන්නයි දෙනෙත් ඇත්තේ
සිතා ගන්නයි සිතක් ඇත්තේ
බලා ගන්නයි දෙනෙත් ඇත්තේ
සිතා ගන්නයි සිතක් ඇත්තේ

කොයි යන්නේ බඳ නළවාලා
ලැසි ගමනේ ඉඟ සොලවාලා
පාවෙන සුළඟේ වද මල වාගේ
වද මල වාගේ වද මල වාගේ

කොයි යන්නේ බඳ නළවාලා
ලැසි ගමනේ ඉඟ සොලවාලා
පාවෙන සුළඟේ වද මල වාගේ
වද මල වාගේ වද මල වාගේ

කොඩි ගහ යට මම උපන්නෙ
නම ගිය තැනකි රටේ
කොලඹය කියලයි කියන්නෙ
මුලු ලෝකය හතර වටේ

කොඩි ගහ යට මම උපන්නෙ
නම ගිය තැනකි රටේ
කොලඹය කියලයි කියන්නෙ
මුලු ලෝකය හතර වටේ

හැඩට වැඩට හරි සූරයො
අපිත් කොලඹ කොල්ලෝ
හැඩට වැඩට හරි සූරයො
අපිත් කොලඹ කොල්ලෝ

නිතරම හිත ගත යොදන්නේ
රස තැන් සොයන්නටයි
කෙනෙකුට කරදර නොදෙන්නේ
අපි අන්තිම අහිංසකයි

නිතරම හිත ගත යොදන්නේ
රස තැන් සොයන්නටයි
කෙනෙකුට කරදර නොදෙන්නේ
අපි අන්තිම අහිංසකයි

හැඩට වැඩට හරි සූරයො
අපිත් කොලඹ කොල්ලෝ
හැඩට වැඩට හරි සූරයො
අපිත් කොලඹ කොල්ලෝ

හැඩට වැඩට හරි සූරයො
අපිත් කොලඹ කොල්ලෝ
හැඩට වැඩට හරි සූරයො
අපිත් කොලඹ කොල්ලෝ

Leave a Reply