Sinhala song lyrics with music notes illustration

නුබගේ පහසේ සුව විදගන්නට මා පෙරුමන් පිරුවේ
ආලෙන් මත්වි නුබ ගැන සිතමින් හද සිත්තම් මැව්වේ
නිදි වරනා දැසින් බැලු හැම තැන වාගේ ඔබමයි දුටුවේ
එක්ටැම් කුලුනේ සිරවී සිටියත් සිත ඔච්චම් කලේ

නුබේ උනුහුම ලග දැවටෙමි මම
ආලයෙන් අන්ද උනේ මම නොදැනිම
හිතාගන්න බැරි තරම් බැදි ප්‍රෙමෙට
ලොකයක් හරස් උනේ අපේ ආලේට

රාත්‍රිය උදාවෙන්නේ කොයි මොහොතේ ද
ඉවසුම් නෑ මට හැම හැම දවසෙම
නුබ හා මා එක් වෙන දවසක්
ගැන සිහින මවන්නේ නිරතුරුවම
මම අදුරුකුටිය තුල සිරවුනේ
පැතුමන් ගුලිකරන් අද හදවතේ
එලිය දකින්නට වඩා මම ප්‍රියකලේ නුබව දකින්නයි හැම තප්පරේ

නුබගේ පහසේ සුව විදගන්නට මා පෙරුමන් පිරුවේ
ආලෙන් මත්වි නුබ ගැන සිතමින් හද සිත්තම් මැව්වේ
නිදි වරනා දැසින් බැලු හැම තැන වාගේ ඔබමයි දුටුවේ
එක්ටැම් කුලුනේ සිරවී සිටියත් සිත ඔච්චම් කලේ

Pen Aadi, Un Naadi
Thalladi Thudikudu Aadi
Penjaathi Thindaadi
Allaipayuthu Mannam Ingu unnai Naadi

කෙල්ලේ ඔය වෙනවද මගේ මනමාලි
ගම වට නටමුද අපි කතකලි
සුදු කෙල්ලේ වරෙන් ළඟ අපි දාමු පාර්ටි
එනවද අනිකට බදිමුකෝ තාලී

Thadduki Vizhunthu Thadumaari Thavi Enathu Vazhiyil Maati
Sirru Thulli Ada Sirru Valli En Kavithai Munnaiyul Maati
Kan Adicha, Kai Pudicha, Marru Uyir Thanthu Nee Thaddam Pathicha

සිහිලැල් වු මැදියම් යාමේ ප්‍රේමෙන් මත්වි
උන්මාදයෙන් මා ලං වූයේ
සිහිනෙන් වත් නොපැතු විලසින් අප ලං උනේ
මුරකාවල් යෙදුනත් අපගේ මේ ආදර ගමනේ

නුබගේ පහසේ සුව විදගන්නට මා පෙරුමන් පිරුවේ
ආලෙන් මත්වි නුබ ගැන සිතමින් හද සිත්තම් මැව්වේ
නිදි වරනා දැසින් බැලු හැම තැන වාගේ ඔබමයි දුටුවේ
එක්ටැම් කුලුනේ සිරවී සිටියත් සිත ඔච්චම් කලේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply