සයිකො | Psycho by Thilan Dhanushka [2022]

Sinhala song lyrics with music notes illustration

නිම්නාදේ තත් අතරින් අප සැඟවී සැඟවී
අඳුරු මන්දාරමේ තනිවී
ලා නිල්ලේ පාවී යනවා නොදැනී නොදැනී

නග්න වූ ජීවයේ
අවුලනා සුසුම් පාරනා
කර්මයේ කඩතොළු සොයා
අසිහියෙන් නිමකළා

ස්වර්ගයේ රූ දිහා
කල්පනා අතුරලා
මුඩුබිමේ රඟදෙනා
මානවයන් සිහිවෙනා

සැරිසරා පාරාදීසෙක අපි යලිත් තනිවෙලා
සනසවා නිවාලන්නට කාටවත් බැරි වෙලා

කාලයක් හිතේ මැවුනු හීන දිය කරලා
ජාලයක් වගේ ලෝකය සිව්දෙස කැළඹෙනවා

වියරු මනසින් මා දුටුවා
මිනිසුන් යදිනා
සියළු දේවල් අතහැරලා
නිවිලා යනවා

මාවතේ සරනා දිනේ
නෑ සෙනේ කිසි කෙනෙකුගේ
සරදමින් වියලුණු ලයේ
පවසමින් අතීතයේ

අසුරයන් හමනා ලොවේ
මා සිරවෙලා දුමාරයේ
ගිල්වුනත් මිරිඟුවේ
රළ නැගෙයි ක්ෂිතිජයේ

abhisheka wimalaweera,abisheka malith songs,abhisheka new songs,abisheka new songs,abhisheka songs,abhisheka yannama awasarada,abisheka hemal,malith perera songs,hemal ranasinghe,abi new song,malaka weerakkody,sinhala love song,sinhala songs,abhisheka,podu theam song,new sinhala song,2021 sinhala song,new sinhala songs,abisheka,abi songs,abhiskinclinic,latest sinhala songs,abiseka,malith perera,nissara music video,love songs,hemal music video, lyrics,shape of u lyrics,ed sheeran lyrics,cupid lyrics,shape of you lyrics,cupid twin version lyrics,lyrics cupid,shape of you ed sheeran lyrics,ed sheeran playlist,ed sheeran shape of you lyrics,shape of you remix,feeling lonely,fifty fifty cupid lyrics,cupid fifty fifty lyrics,cupid song,music,ed sheeran songs,ed sheeran equals,hopeless romantic,shape of you,i’m feeling lonely,shape of you tiktok,second chance to cupid,pop music

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply