ඇයි මොකක්ද ප්‍රශ්නේ | Ai Mokakda Prashne by King Lotuss x IZZU

Sinhala song lyrics with music notes illustration

පුරුදුයි ගහලා වඩාන්
මේවා හන්ගපු වදාන්
දෙන්නා තුන්දෙනාට දීලා හොදට බැක් එක පදාන් නේද
ඔයිට වඩා දැක්කා බුරුත කදාන්
සිවුරු දාලා පන්සල පිටිපස්සේ මුන් අමතපදාන්

මේක කිලිටි වෙලා
මන් තනියෙන් දලුදලා
පරන දේවල් අවුස්සලා
අරගෙන ගොඩ දාලා
වදනයි දෙකයි දෙන්නේ
මුන් හීතලවෙලා grrr ඊතල වගේ මේ වදන් බන් මාන බැලුවේ විස කවලා yehhh

පාවලා දීලා හුරු නෑ ඒකයි තාමත් මේ හිස්ව
මතකයි සාරි කෑල්ල ගහල ආව ගනන් මිස්ව yehhh
අපේ සිංදු ගොඩක් කන් වලට රික්තක
අවුරුදු ගානක් ඉස්සරහට ගැහුව අතිරික්ත

ආ තිත නැ ලිත කට තිත්ත ගතියට පෙත්ත
බඩේ අමරුව පිත කැස්ස වමනෙට ගහල හිටියනන් හොදයි ලිත්ත
තියන් නැ මන් තිත කොමාවෙන් ඉවර කරේ හැම පේලියම මම සතෙක් පන හතයි හොද ඉවයි දෙයියෝ දුන්නා ඒකයි තාමත් තදියම

ගොඩක් උනා වැරදීම්
රිද්දන්න නෙමෙයිදේවල් කිව්වේ මූනට සැනකීන්
ඔලු පලන්නෙ ගහල මන් ගලකීන් පැනි බොන්නේ තලන් බබර මලකීන්
සබාවේ අන්තිම කතාව කියන්නේ මන් හුත්තො පැනල දෙන්න එපා මැදකීන් රසයි නිකොටීන් මට පිස්සු නැ ගෝතයෝ එක්ක දාගන්න බන් පැටලීම්

අකුරු ගණන වැඩිඩෝ කිසිම විටක නැ දිව පැටලීම්
එපා කැටමීන්
සිහියකින් නොසිටි නිසා හුරුයි පොලිස් වැටලීම්
අපි උඩටම ආවා පාරේ දැනටත් දෙවියෙකුට සෙ සැලකීම්
සැප කැනබීස්
අද වනතුරු මගෙ නැත ඩො දෛනික පැමිණීම්

ඇයි මොකද ප්‍රශ්නේ
කියපන් ඩෝ ඇයි මොකක්ද ප්‍රශ්නේ
අපේ ලේද මන්දා රස්නේ
අපි ගියොත් මේකේ ගොබ්බයෝ රඟයි අපේ තැන හිඩසක්නේ

කටින් ගහගන්නෑ
කට ඇරියොත් අපි වහගන්නෑ
උන් සිංග්ලිශ් සිංහල බහදන්නෑ
කබ්බන්ට ඇත්ත පහදන්නෑ
මේ ලෝටා කව්ද මා දන්නෑ
බඩු කිරි වතුරෙන් නාවන්නෑ
නඩු තනියම කවුරුත් ගාවන්නෑ
මල් සින්දු අදටත් වාවන්නෑ

රැපට සාරි අන්දා ගත්තා කරකාරී
ඒකි ගැබිනියි එක පාරින්
සක්කිලි ගති ආවේ ආරින්
නෙවෙයි වුනු දේවල් වාරින් වාරෙට
පෙරලිකාරී
මගේ අයියල දේහ දාරී
මංනං කොහොමත් විසේකාරියි

කනට වද
දෙන්නෑ දෙන්නම් නද
හෙනම සතුටින් අද
ගලපන්නම්කො මං පද
අල්ල ලෙවකන්න නෙවෙයි කැඩුවෙ වද
මොනාද තොපි ඉල්ලන්නේ
මං හොල්ලන්නේ රටම රැපේ ගිල්ලන්නේ
තොපිට මේවා සෙල්ලංනේ
මං තමා තරඟේ පෙල්ලන්නේ
ගිනි අඬුවෙන් තමා අල්ලන්නේ
මට බිරුවෙ නකුටු බල්ලන්නේ
මල් සින්දු කිව්වේ ලොල්ලන්නේ
අපි අපේ ආරේ ඉන්නේ පාරේ මේකයි වාරේ කියපන් තොපි පකද බල්ලන්නේ

ඇයි මොකද ප්‍රශ්නේ
කියපන් ඩෝ ඇයි මොකක්ද ප්‍රශ්නේ
අපේ ලේද මන්දා රස්නේ
අපි ගියොත් මේකේ ගොබ්බයෝ රඟයි අපේ තැන හිඩසක්නේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply