රම්‍ය නො 1 | Ramya No 1 by Dimi3 [2022]

Sinhala song lyrics with music notes illustration

කෙල්ලේ කෙල්ලේ උබයි රම්‍ය NO 1 මා ආලේ බැන්ද…///

සුදු කකුලක් පිට කකුලක් දාන් කොට සාය කලු
ඉන්නේ මං බලාන මෙ මෙ හිරිගඩු
Cooling Glass දාන අත් හපන්නේ පෑන කලු
කොහෙන්ද ඉගනගත්තේ කෙල්ලේ කරන්න කොල්ලෝ බලු

ගස්සලා බලන්න කෙල්ලේ පට්ට ඒක
ඉස්සීලා සැලෙන්නේ පස්ස මිස් කරන්න බැනේ මේක
ලොස්ට් වෙලා ලොවෙත් මැවෙන්නේ හීන ලෝක
රැස් වෙලා දැන් කොල්ලෝ පිස්සුවෙන් වගේ කතා කරන්නේ…//

වඩ්ඩෙක් ගත්තොත් යන්තක් ලෑලී පට්ටම වෙන්නේ මට්ටං කෙල්ලේ
වැඩ්ඩෙක් වෙන්ඩෑ ඉතිං දෙයියත් උබේ
සිත්තම් වාත්තු මූණ කෝල ගෙත්තම්
මාත්තු බෝල තට්ටම්
හීන වාට්ටුවේ මා සාත්තු වෙන්න හේත්තු වෙන්නම්

පැත්තක් ගත්තනම් නැ වෙන්නේ කෙල්ලේ ඇත්ත තිත්ත
මල් වත්තක් සින්ද බින්ද බං දැන් හිත් පොඩිත්ත
පද්දා යද්දි පැද්දා පාරු ඇද්දා ඇස් දෙකෙන් නිමිත්ත
කෙල්ලේ උබයි රම්‍ය NO 1 මා ආලේ බැන්ද

කෙල්ලේ කෙල්ලේ උබයි රම්‍ය NO 1 මා ආලේ බැන්ද…///

උස් ඇගේ දෙතන් නැවුම් පිරි මසින් දනිස්ස
රෝස පුන් කොපුල් ලපේ උපන් කම්මුල් රතින් දිලිස්ස
පිස්සුවෙන් නුවන් නිවා රැයේ නුරා ඇවිස්ස
කෙන්ද වෙයිද කන්ද මන්දා මං කෙතයි මගේ අගිස්ස

හිත් අරණ මරන රමණ වරම පුරන මන මා දැවුනා
ඈ රූ වරණ රමණි දැක මා පරන කරුම ගෙවුනා
නන්දන නින්දක කිදුනු දැනුනා
අමුතු සිහින මේව පෙනුනා
ආලේ බැන්ද මාගේ රම්‍ය NO 1 උබයි මා බැදුනා

කෙල්ලේ කෙල්ලේ උබයි රම්‍ය NO 1 මා ආලේ බැන්ද…///

ගස්සලා බලන්න කෙල්ලේ පට්ට ඒක…//

සුදු කකුලක් පිට කකුලක් දාන් කොට සාය කලු…

written by Dimi3

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply