මේඝනා | Meghana by Raween Kanishka ft. Pasan Liyanage [2022]

තරු පොකුරු පිපෙන
රෑ අහසේ සදක් තනි වෙලා
නිම් නොවූ සිනා කැන් කෝ අද
මුවක් ගොලු වෙලා

පෙම් කවක් ලියයි ඈ අද
සුදු රෝස පෙති පුරා
මා වශී කලා
කිදුරු ලියක්
ආදරී මේඝනා

මා වශී කලා
කිදුරු ලියක්
ආදරී මේඝනා
මා වශී කලා
කිදුරු ලියක්
ආදරී මේඝනා

නීල දෑස
කෝල බැලුම් කී නොකී කතා
හීන පුරන මැදියම් රෑ
සද කිනිති වසා

ඈ අන්ද සිතුවමේ තැවරූ
දේදුන්නේ රටා
මා වශී කලා
කිදුරු ලියක්
ආදරී මේඝනා

මා වශී කලා
කිදුරු ලියක්
ආදරී මේඝනා

මා වශී කලා
කිදුරු ලියක්
ආදරී මේඝනා

මල් මකරන්දේ සුවද ගලා
ජීවිතේ පුරා
සිත කීරි ගැහෙන
නිමක් නොවන
හැගුම් කල්පනා

මහා මේඝයක දැවටී
ආවාදෝ සොයා
මා වශී කලා
කිදුරු ලියක්
ආදරී මේඝනා

මා වශී කලා
කිදුරු ලියක්
ආදරී මේඝනා

මා වශී කලා
කිදුරු ලියක්
ආදරී මේඝනා

Leave a Reply