ලෝකෙ වටෙ | Loke Wate by Costa ft. Clewz [2022]

Sinhala song lyrics with music notes illustration

ලෝකෙ වටෙ යමු මේ සින්දුවත් එක්ක
හොරෙන් බෝට්ටු වල යමු ඉතාලියට
ෆූජියාම ගිනි කන්ද ගාව මම
ගත්තෙ PICTURE එකක් KODACK REEL එකකින් තව

සකුරා මල් ගස් යට අපි TRACK OUT යමු හපල ජෝතිපාල අපි පෙති
කෑවෙ ලුනුමිරිස් එක්ක තව රොටි
යද්දි BROOKLYN පාලම යටින්

ලෝකෙ වටෙ යමු මේ සින්දුවත් එක්ක
LONDON වල Albert uncle එක්ක
සල්ලි තිබ්බේ නැනේ ගන්න මුදක් මට
මම ගියා මචන් jamicaaවට

හම්බුනා bob marley ඇහුව මම සින්දු
මත් වුනා දුමෙන් මචන් තොලෙන් මගෙ රින්ගූ
රතු වෙලා ඇස් ගලය් කන්දුලු බින්දු
ඊලඟ stop එක මචන් නීශියව බන් ඉන්දු ඉන්දුනීසියා

ලෝක වටෙ යාන්න ඕනෙ නෑ මට visa
ඔළුව වටෙ ගිහිල්ලා මෙ අරිශ්ටෙ බීල
ඉතාලියට පැන්නෙ මම කන්න pizza
පැන්නෙ පැරිස් බලන්න මගෙ මොනාලීස ලීසා

දැක්ක ලන්කාවෙ කෙල්ලෙක් කවුද බොලෙ ඇලිස්
පොලිසිය හැට හැරුනම මම ෆුල් satis
ගෙදර යන්නේ නැතුව රිදෙය් මගෙ දනිස්
කොහෙ ගියත් නෑනෙ වගෙ අපෙ කිම්බුල බනිස්

ප්ලෛන් t යක් ගහමු එන්ඩ
මේ පීචන් සල්ලි වලට වෙන්නෙ නෑ අපි කවදත් මෝඩ
ඒ ලෝකෙ වටෙ ලෝකෙ වටෙ කැරකෙන්නෙ වගෙ රෝද
ඒ බැහල එන්නෙ මැනිකෙ කන්න රොස් පාන් එක්ක සම්බෝල

කොල්ලො ආසවෙන් ගියා බන් trip දැන් බැංකොක්
කෙල්ලෙක් හොයාගත්ත්තොත් කිම්බක් නෙවෙයි ඇත්තෙ බන්ග් cock
ලොල්ලෙක් ලොල්ලෙක්

යමු ඉතාලියට නාපොලිය තමා ගම හූවය් බල්ටියෙ දුර
යන්නෙ බෝට්ටුව බන් තියාගෙන කරෙ බන්ග් උර
දහසක් හීන මවන් බන්ග් හිතෙ බන්ග් දුර
රට මගෙ sri lanka ඉන්නෙ කොහෙවත්
ලෝකෙ වටෙ කෙල්ලො ආශ්‍රය කරා මම බොහොමක්

ලෝකෙ වටෙ කෙල්ලෙ උම්බ ගියෙ with that box
එද්දි මෙහෙ උම්බ උම්බෑ thats whats up

ලෝකෙ වටෙ යමු මේ සින්දුවත් එක්ක
හොරෙන් බෝට්ටු වල යමු ඉතාලියට
ෆූජියාම ගිනි කන්ද ගාව මම
ගත්තෙ PICTURE එකක් KODACK REEL එකකින් තව

සකුරා මල් ගස් යට අපි TRACK OUT යමු හපල ජෝතිපාල අපි පෙති
කෑවෙ ලුනුමිරිස් එක්ක තව රොටි
යද්දි BROOKLYN පාලම යටින්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply