සැලෙනා නුවන් | Salena Nuwan by Anjalee Methsara [2022]

Sinhala song lyrics with music notes illustration

සැලෙනා නුවන් මවනා හැඟුම්
නොතේරී ගියාදෝ නොදන්නා ලෙසින්
සැලෙනා නුවන් මවනා හැඟුම්
නොතේරී ගියාදෝ නොදන්නා ලෙසින්
සඟවන්න පුළුවන්ද දැනෙන ආදරේ
මුමුනන්න එනවෙද දිනක ආදරේ

ආදරය අරුතක් ඇතී
රහසේ සඟවාන ඉන්නම් රිදී
දැනුනාද මේ මාගේ
ආදර හැඟුම් දෑසේ
ළඟ ඉන්න මාගේ වෙවී

සිහිනයට ඇවිදින් එබී
සිහිනේ නවතින්න හුස්මක් වෙලී
සඟවන්න බෑ රහසේ
සිතුවම් මැවෙයි අහසේ
ලංවෙන්න දෑතේ වෙලී

සැලෙනා නුවන් මවනා හැඟුම්
නොතේරී ගියාදෝ නොදන්නා ලෙසින්
සැලෙනා නුවන් මවනා හැඟුම්
නොතේරී ගියාදෝ නොදන්නා ලෙසින්
සඟවන්න පුළුවන්ද දැනෙන ආදරේ
මුමුනන්න එනවෙද දිනක ආදරේ

written by Shehan Galahitiyawa

anjalee methsara,anjalee methsara dds,dds anjalee methsara,anjalee new songs,fm derana anjalee methsara,sinhal songs anjalee methsara,derana dream star anjalee methsara,sinhala songs,fm derana new songs,duleeka kodagoda dk,derana,chandra sobha,official music video,#dreamstar tvderana,sinhala,sandesh bandara,tv derana,produced by fm derana,entertainment,lanka,sri lanka,premium

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply