හේශාවරී | Heshawari by Aki Vish ft. Shan M [2020]

Sinhala song lyrics with music notes illustration

Melodic indie-alternative track capturing youth’s intoxicating romantic desire.

Song Lyrics

යන එන මග සරමින් ලත වෙද්දි
නුඹ ගැන හිතනා හිත වෙන් නෑ දැන් මෙල්ල
හේශාවරී
ඉඳ හිට මග තොට හමුවෙද්දි
නාඹර හිත ගැස්සීලා නුබ කලතන්නා
හේශාවරී

මම නුඹේ හිත ගන්නට
හිත මගේ දෙන්නට
පතමින් ලත වෙද්දී
ඔය හැඩහුරුකම් යට
නාරි උකුල් බඳ
කාගේද රූ නාරි

මම නුඹේ හිත ගන්නට
හිත මගේ දෙන්නට
පතමින් ලත වෙද්දී
ඔය හැඩහුරුකම් යට
නාරි උකුල් බඳ
කාගේද රූ නාරි

නුඹගේ සිත්තම් රූ මැවෙනා
ශෘංගාර රස විඳිනා
වස්සාන ගිම්හානයේ
මං මග බලමින් හිදිනා

නුඹගේ සිත්තම් රූ මැවෙනා
ශෘංගාර රස විඳිනා
වස්සාන ගිම්හානයේ
මං මග බලමින් හිදිනා

කැරලි වූ පෙම් කියඹු වැල
නුරා දෙනෙතේ හැඟුම් කැල
පිබිදුවා පිබිදුණා
නුඹ ගැන පැතූ පෙම

නුඹ තියා මං තරුවක ම
හැඩ බලා හැම රැයකදි ම
සැනසුවා සැනසුනා
මන බැඳි හැඟුම් පෙම

ඕ මා හිතවතියේ
නුඹ දැක මා හද සැලුනේ
හුරුපුරුදුයි පෙර සසරේ
හිත පතුලේ නුඹ ඇඳුණේ

මේ දෑල දෙනුවන තෙමා
නුඹ දුරක නොයන්න මගෙන්
හිරු මැකුණු රැයේදි පවා
මං විඳිමි උණුහුම නුඹේ

මම නුඹේ හිත ගන්නට
හිත මගේ දෙන්නට
පතමින් ලත වෙද්දී
ඔය හැඩහුරුකම් යට
නාරි උකුල් බඳ
කාගේද රූ නාරි

මම නුඹේ හිත ගන්නට
හිත මගේ දෙන්නට
පතමින් ලත වෙද්දී
ඔය හැඩහුරුකම් යට
නාරි උකුල් බඳ
කාගේද රූ නාරි

නුඹගේ සිත්තම් රූ මැවෙනා
ශෘංගාර රස විඳිනා
වස්සාන ගිම්හානයේ
මං මග බලමින් හිදිනා
නුඹගේ සිත්තම් රූ මැවෙනා
ශෘංගාර රස විඳිනා
වස්සාන ගිම්හානයේ
මං මග බලමින් හිදිනා

දෑසින් මීන කැල්මන් පා
මායම් රෑනේ මා වෙලා
ගැස්සී මා හිත මත්වීලා
උන්මාදී හැඟුමන් තවරා

දෑසින් මීන කැල්මන් පා
මායම් රෑනේ මා වෙලා
ගැස්සී මා හිත මත්වීලා
උන්මාදී හැඟුමන් තවරා

යෞවනියේ සැනසිල්ලේ සරනා
පෙම්වතියේ නුබමයි මා පතනා
පරදා මා නිවනා
රස සත්සරේ වීනාවී

සන්තානේ සීමා බිඳි පැතුමක්
මා හා ළංවී සිටි හුන් වරුවක්
දැනූනා මා වින්දා
රස සත්සරේ වීනාවී
ඕ කෙල්ලේ
හුස්මක් වාගේ මා හා බැඳි
හිත අවුලුවානා හීයත් නුඹ වී
නෙත් දෑලේ
ඉඟි වස්සාන පෙම් හැඩකාරී
මා උමතුයී තහනම් පෙම් මායාවී

Song Information

Song Title: හේශාවරී (Heshawari)
Artist: Aki Vish ft. Shan M
Lyrics: Shyamalee Samarakoon
Genre: Indie Pop / Alternative
Language: Sinhala
Release Year: 2020


Song Analysis Block (Summary, Meaning, FAQ)

Song Summary

“Heshawari” is a rhythmic and atmospheric indie-pop track that captures the essence of youthful infatuation and longing. The mood is seductive and hypnotic, portraying a narrator who is completely captivated by the beauty and aura of a woman named Heshawari. The song depicts the emotional restlessness of seeing a loved one on the street and the deep desire to win her heart, blending traditional romantic themes with a modern, chill musical vibe.

Song Meaning

The track functions as an exploration of “Shrungara” (romantic desire) and the feeling of a predestined connection. The lyrics analyze the narrator’s fascination with Heshawari’s physical grace—her wavy hair, enchanting eyes, and feminine silhouette—describing her as a “Veena” (musical instrument) that brings rhythm to his life. Themes of “Samsara” are introduced, suggesting that the intimacy he feels is not new but a continuation of a past life connection. The use of metaphors like “Mina kalman” (fish-like glances) and “Vassana” (rainy season) highlights the intoxicating and refreshing nature of this love, framing it as a “forbidden magic” that drives the narrator to a state of delightful madness.

Frequently Asked Questions (FAQ)

What does the name “Heshawari” signify in the song?
It is the poetic name used for the female protagonist who serves as the narrator’s muse and object of desire.

Who wrote the lyrics for “Heshawari”?
The lyrics were penned by Shyamalee Samarakoon, known for creating evocative and imagery-rich romantic poetry.

What is the musical style of the track?
The song is an indie-alternative fusion, characterized by a steady rhythmic beat, melodic vocal delivery, and an atmospheric soundscape popular in the 2020 Sri Lankan music scene.

What does the phrase “Pera sasare hitha pathule” imply?
It translates to “deep in the heart from a previous life,” suggesting a belief in fated love that transcends a single lifetime.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply