රතු ඇස් | Rathu As by OOSeven [2022]

Sinhala song lyrics with music notes illustration

තනියම තනිකම පරදන
මුලු ලෝකෙම අමතක කලා මං
තාවකාලික සැප පිලිබද අදහස
අහකට විසිකලා මං

ගිනි ඇවිලෙන සුලු හිත
හිත මගේ ඇවිලෙන විට
අවනත කලා මං

කවදද කැමතිම හීන හැබෑ වෙන්නෙ
මේ නපුරු සිහිනය අවසන්

මේ ඇස් විනිවිද දකින්නේ මිනිස්සු ගැන
ලෝකෙක අපි හතරැස්
අපි යන ගමනේ මේ ජීවිතේ අතරමගදී
හමුවන්නෙම ඔරවන රතු ඇස්

හරි අවදානෙන් ඇවිදින්නේ
මං හරි වෙනස්
වෙලාවට අතාරින්නෙ රැප් කවි වස්
මේ අනාගතේ ගැන අපි දකින්නෙ දිවැස්
පටන්ගත්තේ විහිදෙන්න රැස් හිඩැස්

තනියම තනිකම පරදන
මුලු ලෝකෙම අමතක කලා මං
තාවකාලික සැප පිලිබද අදහස
අහකට විසිකලා මං

ගිනි ඇවිලෙන සුලු හිත
හිත මගේ ඇවිලෙන විට
අවනත කලා මං

කවදද කැමතිම හීන හැබෑ වෙන්නෙ
මේ නපුරු සිහිනය අවසන්

සීමා රහිතයි
කොන්දේසි සහිතයි
මේ ජිවිතේ සංගීතේ මදුවිතයි

හදවතින් ගැලපෙන අදහස ගලපන්නේ
වචන වලට සීමා විරහිතයි
අලුයට ගිනි ඇවිලෙන රස්නෙට
පන එන මට මේ සීතල යුද්දේ

ආසයි අහන්න මැරෙන්න කලින්
අපි නිසා කැලබුන හිත් වල කෝ සද්දේ

තනියම තනිකම පරදන
මුලු ලෝකෙම අමතක කලා මං
තාවකාලික සැප පිලිබද අදහස
අහකට විසිකලා මං

ගිනි ඇවිලෙන සුලු හිත
හිත මගේ ඇවිලෙන විට
අවනත කලා මං

කවදද කැමතිම හීන හැබෑ වෙන්නෙ
මේ නපුරු සිහිනය අවසන්

written by OOSeven

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply