පතන්නේ මා | Pathanne Ma by Prabodh Kodithuwakku [2021]

Sinhala song lyrics with music notes illustration

හිත දන්නා නුබගෙන් මා විමසන්නෑ කාරනා
දුක මාගෙ නොතෙරෙන්නෙ ඇයි කියා
පන මෙන් මා පෙම් කෙරුවා
පවරන්නැ චෝදනා
නුබ ආයේ නැතැත් එන්නෙ මා සොයා
ලන් වීමයි වෙන් වීන්ව යෑමයි ඒ ඔබේම තීරනයි
සැනසීමයි වේදනාවයි දුන්නේද නූබමමයි

පතන්නෙ මා සදා කල්ම
තියෙන්නයි ඔය හිතේ සතුට
ලැබෙන්නෙ නැති උනත් මටම
තියේවී ආදරේ නුබට

පතන්නෙ මා සදා කල්ම
තියෙන්නයි ඔය හිතේ සතුට
ලැබෙන්නෙ නැති උනත් මටම
තියේවී ආදරේ නුබට

ලොකයම පවසනා හැමදෙටමත්
විමසූවෙ නෑ මා කිසි පිලිතුරක්
රැවටෙන්න හේතු වී
විශ්වාසයක් නුබ ගැනම තිබුනා හැමදාටමත්

ලන් වීමයි වෙන් වීන්ව යෑමයි ඒ ඔබේම තීරනයි
සැනසීමයි වේදනාවයි දුන්නේද නූබමමයි

පතන්නෙ මා සදා කල්ම
තියෙන්නයි ඔය හිතේ සතුට
ලැබෙන්නෙ නැති උනත් මටම
තියේවී ආදරේ නුබට

පතන්නෙ මා සදා කල්ම
තියෙන්නයි ඔය හිතේ සතුට
ලැබෙන්නෙ නැති උනත් මටම
තියේවී ආදරේ නුබට

ජීවිතේ නුබම වී ගත වූ දවස්
ඔය පහස තුරුලේ ගත ඌ හවස් සගවන්න මොනම දේ ඌවත් හරස් නෑ හිතුවෙ මා නම් වෙන්නට දුරස්

ලන් වීමයිවෙන් වීන්ව යෑමයි ඒ ඔබේම තීරනයි
සැනසීමයි වේදනාවයි *දුන්නේද නූබමමයි

පතන්නෙ මා සදා කල්ම
තියෙන්නයි ඔය හිතේ සතුට
ලැබෙන්නෙ නැති උනත් මටම
තියේවී ආදරේ නුබට

පතන්නෙ මා සදා කල්ම
තියෙන්නයි ඔය හිතේ සතුට
ලැබෙන්නෙ නැති උනත් මටම
තියේවී ආදරේ නුබට

written by Prasanna Kumara Dammalage

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply