Melancholic indie track exploring systemic struggle and spiritual exhaustion.
Song Lyrics
මත් වුනා වැව් තාවුල්ලේ
කෝ මගේ හිත මන්දාරමේ
යාබද වුනු හිර කාමරේ
කෝ කාටද කතා කරේ
කෝ මට දුන් හිර කාමරේ
උඹ තරහද තාමත් යාපනේ
ආදරේ හෙව්වේ මේ ස්මාරකේ
පරවී යයි මේ මල් ආසනේ
ලන්තෑරුම්
ලන්තෑරුම් අරන් සංචාරේ අපේ
ලන්තෑරුම්
ලන්තෑරුම් අරන් සංසාරේ අපේ
ලන්තෑරුම්
ලන්තෑරුම් අරන් සංචාරේ අපේ
ලන්තෑරුම්
ලන්තෑරුම් අරන් සංසාරේ අපේ
දිය මත පාවූ
කරදර
අද නොදැනීම මං
මගේ කර මත වේ
අද දින කවුරුත් එන්නෙ පයින්
ගෙනත් දුන්නා
අව්වේ පෝලිං වෙන්න බලං
ඉද්දී එලිවුනා රෑ
මට ඉන්න වෙයි
කැරකෙන්නේ ටර්බෝබයින්
ලේබලේ විසිතුරු මගේ මොලයයි
Oh I’m gonna slide
දැන් බෙහෙත් බොන කාලේ
ඉතින් මං සුදුමැලි වේගෙන යයි
හදවතින් ඩ්‍රොප් උන මිනිස්සුන්ට
සුදුපාට දුන්නා කරුමෙට
උනේ ඕවර්ලැප්
අද සීතල තැන් මිහිරී
හිත දිනපු ඇස් ඉතිරී
ලන්තෑරුම්
ලන්තෑරුම් අරන් සංචාරේ අපේ
ලන්තෑරුම්
ලන්තෑරුම් අරන් සංසාරේ අපේ
ලන්තෑරුම්
ලන්තෑරුම් අරන් සංචාරේ අපේ
ලන්තෑරුම්
ලන්තෑරුම් අරන් සංසාරේ අපේ
Song Information
Song Title: ලන්තෑරුම් (Lantharum)
Artist: Yuki Navaratne
Lyrics: Yuki Navaratne
Genre: Indie Pop / Alternative
Language: Sinhala
Release Year: 2023
Song Summary & Meaning
“Lantharum” (Lanterns) is a hauntingly atmospheric track that captures the socio-political and personal fatigue of a generation. The mood is surreal and somber, blending Yuki Navaratne’s signature lo-fi indie sound with raw, gritty lyricism. It portrays a narrator navigating a world of “prisons” and “monuments,” where love is sought in cold, stony places and life feels like an endless journey through darkness, guided only by the flickering light of a lantern.
The lyrics, written by Yuki Navaratne, explore themes of systemic hardship, psychological weariness, and the loss of vitality. The references to “standing in queues under the sun until nightfall” and “walking because no one comes by vehicle” strongly mirror the collective trauma of the Sri Lankan economic crisis. The narrator describes his mind spinning like a “turbine” and the physical toll of stress (“turning pale,” “time to take medicine”). The “Lanterns” symbolize a fragile hope or a soul-searching journey through the “Sansare” (cycle of existence). Ultimately, the song reflects a deep spiritual exhaustion where people “drop out” of the heart, and the cold, quiet places become a bittersweet refuge from a chaotic reality.
Frequently Asked Questions (FAQ)
What does the title “Lantharum” mean?
“Lantharum” means “Lanterns” in Sinhala, symbolizing a small source of light or guidance through darkness and difficult times.
How does this song reflect the 2022-2023 era in Sri Lanka?
The lyrics mention “queues in the sun” and people traveling on foot, which are direct references to the fuel shortages and economic struggles experienced in Sri Lanka during that period.
Who wrote and performed “Lantharum”?
The song was both written and performed by Yuki Navaratne, showcasing his growth as a socially conscious alternative artist.
What is the significance of “Jaffna” (Yapane) in the lyrics?
The mention of Jaffna and monuments suggests a search for love or reconciliation across geographical and historical divides within the country.
What is the musical style of the track?
It is a contemporary indie-alternative track featuring a slow tempo, reverb-heavy vocals, and a melancholic, lo-fi production style.