මෝරු | Moru by Smokio x Syko Kyan [2025]

Sinhala song lyrics with music notes illustration

ඉප දුණ ගමන් කිරි දරුවා අවංකයි

මේකෙ දූවිලි හුලඟින් ඒ අවංකකම හංගයි

කලින්…මං වංක අවංක කාට උනත් අවංකයි

අවං..කවම දැන්..! මුන්ගෙ තත්වේ අන්..තයි

ඉතින්…මං කාවනම්..කරම්දො විශ්..වාස

මනින්න මිම්මක් පිටතින් වත් තිබ්බා නම්

ළඟ ඉන්න උන්ම විශ සහිතයි ඉතාම

වසන් කර තබයි උන් මගෙන් නිර්වාණ

මරාලනම් සාරලයි , ආවේ හිත් පාරාලයි

සාහසිකාසා විනාසේට කාරණායි

සූදුයි , සුරාවයි මිනිසා වසන් කරායි

මි නි සා   ව   අ ව ස න්    ක ර යි

කෝ ඒ මිනිස්සූ දැන් ???

මිනිස්සූ නෑ…!

මිනිසෙක්ගෙන් තිරිස..නෙක් බිහිවෙන්න..කිට්ටුයි දැන්

හිස් මුදුන් තිබ්බත් දෑත් , සිත් සතන් පිවිතුරු නෑ

හිස් උන හිස් වලට නිසි වදන් ලියවුන්නෑ….!grrrh

ඔව් මං වෙරලට ආවා දියඹෙන්

හැක්මනින් පීනා මෙ මුහුදේ

කිඳුරු වෙස් ගත් මිනීසා මීස

මෝරු නෙමේ කන්නේ මී නී මස්

ඔව් මං වෙරලට ආවා දියඹෙන්

භයංකාර තැන් පිරීලා මේ මුහුදේ

මිතුරු වෙස් ගත් මිනීසා මී ස

මෝරූ නෙමේ කන්නේ මී නී මස්

මා විසින්ම මගෙ ආත්මේ මරා

හෙටක් නොදුටු මගෙ ප්‍රානේ කරා

දිව ගියත් අව සානෙ කරා

කැරියන්ට අවදාර්නේ කරා

ඇයි…..?

තේරෙන්නැති දර්මයක් මං වටහන්න හදන්නෙ තවකෙකුට

දින ගෙවිලා ගිහිල්ලා දුක්වෙන්න දෙයක් නෑ කරපු වැරදි වලට

තිබ්බ මතට මම නැව තීමක් 

නැත්තන් නෑ මේකෙ පැවතීමක්

සැන සීමෙ දොර සොයා ගියපු මට

රැවටීම නිසා නැවතීමක්

බෑ කරත් මට නෑ තවත් විඳවීම නොමැති කල නෑ නැගිටීමක්

පෘතක්ජන මිනිසෙක් අවැසි කල කරයි හරි දේ නෑ පැරදීමක් 

තවත් එකෙක් පාගා බිම හෙලමින් තවත් එකෙක් නැගිටීනම්

ඇවසි කල කර්මෙ පරිසම් දීනම් ඔහු එතනදීම නවතීනම්

හිත උදාසීන බවින් නිදහසක් සොයමී මායාවක පැටලීනම්

පාවෙන වලාවක් වගෙ ඉබාගාතෙ නොයයි නිසි දර්මය වැටහීනම්

ඔව් මං වෙරලට ආවා දියඹෙන්…

written by  Smokio x Syko Kyan

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply