සංගීත වාදේ | Sangeetha Wade by Chinthy

නැලවෙන්ට හිතෙයි මට ආයේ
අඳුරු කරන්නේ කවුද මගෙ සාදේ
මිතුරු වෙන්න නගිමු සිරිපාදේ
ඕන නෑ මට සංගීත වාදේ

written by Chinthy

Leave a Reply