An enchanting, celestial 2026 duet celebrating the magic of love.
Song Lyrics
ආලවන්ත දෑසේ
ඔය ආදරේ සිනාසේ
පෙම් සිතුම් සමීරේ
හිත ඈත මෑත පාවී
පියඹා යාවි හීනේ
හිරිමල් ප්රාර්ථනාවේ
උතුරා යාවි ජීවිතේ ම
ඔබ ළඟ ඇසුරේ
නුරා සඳක් උදාවෙවී
නිශා තුෂාරයේ වෙලී
සරා රහස් කියා යළි
මගේ හැඟුම් සොරා ගනී
පිනිබිඳු පිපෙනා සිහිලේ
ඔබ මහදේ දැවටී
සැරිසැරුවා මතකේ
රෑ සඳ කිරණේ තැවරී
එන සුළඟේ සැඟවී
ඔබේ පෙම් ගී ඇසුණි
කෞමදී පිපී සුගන්ධයෙන් උදම් වෙවී
ජීවිතේ අලුත් වෙවී තියේ ….
සුරඹුන් ආපු පාරේ
අපි යං චාරිකාවේ
තරු මල් යාය පේන මානෙ ….
මන්දාකිණියේ
නුරා සඳක් උදාවෙවී
නිශා තුෂාරයේ වෙලී
සරා රහස් කියා යළි
මගේ හැඟුම් සොරා ගනී
ජීවිතේ ප්රමෝදේ
නව හීනයක් හැබෑ වේ
රන් හසුන් තටාකේ
රඟදේවි මේ සුයාමේ
කිමිදී පෙම් රසෝගේ
හිරිමල් ප්රාර්ථනාවේ
උතුරා යාවි ජීවිතේ ම
ඔබ ලද ඇසුරේ
නුරා සඳක් උදාවෙවී
නිශා තුෂාරයේ වෙලී
සරා රහස් කියා යළි
මගේ හැඟුම් සොරා ගනී
Song Information
Song Title: Nura Sandak (නුරා සඳක්)
Artist: Bathiya Jayakody x Umaria
Lyrics: Nilar N Cassim
Genre: Romantic Pop / Celestial Ballad
Language: Sinhala
Release Year: 2026
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“Nura Sandak” (A Passionate Moon) is a mesmerizing 2026 duet that paints love as a celestial, otherworldly experience. Featuring the harmonious chemistry of Bathiya Jayakody and Umaria, the song is atmospheric and romantic, blending imagery of starlight, galaxies, and night dew to describe the overwhelming joy of being in the presence of a beloved.
Song Meaning
The song is a poetic celebration of deep romantic connection, transcending the ordinary to reach a dreamlike state. The title “Nura Sandak” (Passionate Moon) suggests that the presence of the beloved is as powerful and illuminating as a radiant moon rising in the night. Themes of eternal longing, the renewal of life through love, and the magic of shared moments are central. Nilar N Cassim’s lyrics are rich with classical romantic vocabulary, portraying love as a journey through the “galaxy” and a dance in a “golden pond,” suggesting that when two hearts align, life itself becomes a new, vibrant dream.
Frequently Asked Questions (FAQ)
What do the celestial metaphors like “galaxy” and “stars” represent?
They represent the vastness and infinite potential of the lovers’ bond, implying that their affection elevates them above the mundane world into a realm of pure beauty and light.
How does the song describe the feeling of being in love?
The song describes love as an immersive experience that “overflows” through life, bringing a sense of renewal, fragrance, and joy, much like the blooming of a moonflower in the night.
What is the significance of the duet between Bathiya and Umaria?
Their duet signifies a conversation between two souls, balancing the narrative of mutual discovery and the shared realization that their life together has become a “realized dream.”