අමතක මතක | Amathaka Mathaka by Viraj Bathiya [2026]

Sinhala song lyrics with music notes illustration

A deeply moving 2026 tribute to a mother’s eternal love and the pain of loss.

Song Lyrics

නුඹ හිදින නොහිදින
ලෝකයකය

අප අතරමංවී
දැනේ අම්මේ

මතකයන් ඔබ
හැරදමා

සදහටම යන්නට
ගියේ ඇයි මේ

වරක් තුරුලට
වී හැඩූවත්

දැනෙයි දෝ ඔබේ
පුතු තමයි මේ

හැර ගොසින් ඔබ
මා හඩන්නත

හිදින නොහිදින
නුබ වටී අම්මේ

සිදු ගොසේ රුබු
නොදැනසන්නට

ඔහු ගියා ඔබටත්
නොකී දවසක

මවත් විය
පියතුමත් නුඹ විය

දැනුනෙ නැත බිදුවක
වුවද බිය

දිරිය කත නුබ
පෙව්ව පන මට

හයිය විය අද
නුබ සිබින්නට

නුඹේ උකුලට
මගේ පුතු ගෙන

නලවපං මා
කියා මයෙ අම්මේ

කිතුගොසින් මට
ලොව දිනන්නට

නුඹ හෙලූ කදුලැල් බරයි
දරු පෙම

හිනැහුනා මා දෙස බලා ඔබ
ඇහුවෙනම් මා කවුරුදෝ අද

දිරිය කත නුබ
පෙව්ව පන මට

හයිය විය අද
නුබ සිබින්නට

නුඹේ උකුලට
මගේ පුතු ගෙන

නලවපං මා
කියා මයෙ අම්මේ

නුබ නොවේ පව සිදු කලේ
අප හිදින නොහිදින

නුඹ වටී අම්මේ

නුබ හිදින නොහිදින
ලෝකයක අප

අතරමං වී
දැනේ අම්මේ

මතකයන් ඔබ
හැරදමා සදහටම

යන්නට ගියේ
ඇයි මේ

වරක් තුරුලට
වී හැඩූවත්

දැනෙයි දෝ ඔබේ
පුතු තමයි මේ

හැර ගොසින් ඔබ
මා හඩන්නත

හිදින නොහිදින
නුබ වටී අම්මේ

Song Information

Song Title: Amathaka Mathaka (අමතක මතක)
Artist: Viraj Bathiya
Lyrics: Sachithra Weerasekara
Genre: Emotional Ballad / Tribute
Language: Sinhala
Release Year: 2026


Combined Analysis Block (Summary, Meaning, FAQ)

Song Summary

“Amathaka Mathaka” (Forgotten Memories) is a heartbreakingly beautiful 2026 tribute from a son to his late mother. It captures the profound emptiness left behind after a parent’s passing, blending grief with gratitude. The song reflects on the mother’s role as both parent and provider, her sacrifices, and the son’s eternal longing to return to the comfort of her embrace.

Song Meaning

The song is a dialogue beyond the veil of life and death. The narrator addresses his mother in a “world where she exists and yet does not,” expressing his disorientation and loneliness. Sachithra Weerasekara’s lyrics highlight the mother as a “Diriya Katha” (a courageous woman) who played the role of both father and mother, providing the strength that now helps the son navigate his own life. A particularly touching moment is the narrator’s desire to see his own son in his mother’s lap—a wish to bridge the generations even in her absence. The song concludes that while she has left physically, the weight of her love remains his greatest strength.

Frequently Asked Questions (FAQ)

What is the central theme of the song?
The central theme is the enduring influence of a mother’s love and the struggle of living in a world that no longer contains her, despite her strength being the foundation of the narrator’s current success.

What does the narrator mean by “Nuba hidina nohidina lookayaka”?
This refers to the mother’s transition to the afterlife; she is physically gone (“nohidina”), yet her presence remains deeply felt and “exists” (“hidina”) within the narrator’s heart and memories.

What is the significance of bringing his “son” to her?
It represents a desire for the mother’s legacy to continue; even though she cannot hold her grandchild, the narrator envisions the comfort of that connection as a way to honor her memory and the love she once gave him.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply