An energetic and raw 2026 hip-hop track by Emris & Sando about hustle, persistence, and rising above struggles.
Song Lyrics
Bro, Keep try and try and try!
One day you can fly and fly and fly!
Everyday f*ck! – I waste my time!
B!tch, Im gettin’ high and high and high! //
(Emris Verse)
එන්නෙ හිස් අතින්
යන්නෙ හිස් අතින්
මේක පුදුමයක්
හිතන්න ඕන ඉස්මතින්
යන්න පාර දිස්වුනි
මතකයන් Miss උණි
අඩමානෙ අඩියක්
තියද්දිම ලෙස්සුණි!
සාමදානෙන් අඩ
කවේ Pass කරයි Puff!
අලංකාරයි කියල
හිතන් දාගනී Cuff!
සුලගේ සිසිලසින්
පාවෙද්දි මං,
මෙහෙ කොල්ලො මනිනවා
Gram වලින් Stuff!
සල්ලි වලින් අදිනවා Chess
මූණු බැදගෙන එන්නෙ වෙස්!
බලකොටුවකි මේක
Lyrically Based! (දැන්)
Underrated Artistලා මයි
ගන්න ඕන Place මේකෙ,
ඇහෙයි මට එක
එක නාද රටා!
Hiphop එක්ක යන්න Trip
ලෝකෙ වටා!
හැගීමකට වහල් වෙන්න
බැරිද මේක අහන් ඉන්න
සිතුවිලි පාවේ මගෙ
මනෝකාය හා!
(Hook)
Bro, Keep try and try and try!
One day you can fly and fly and fly!
Everyday f*ck! – I waste my time!
B!tch, Im gettin’ high and high and high! //
(Sando Verse)
Yeah, මම වෙද්දි High!
මගෙ දුක කියා යන්නෙ
මට ඉතින් Bye
අඟේ ඉඳන් කන කන
උන් නම් වෙනයි
මම දන්නෙ මගෙ හිත
කිව් දේ ගැනයි
පත්තු කරන් සාමකාමී
ලෙස මවන් ලෝක
බිත්ති වල ඇන්දෙ
මම ලස්සන රූප
මම දන්නෙ නෑ කවුද
කිව්වෙ මේකෙ ඕප
දැනගත්තා කියා මම
උනේ නෑනෙ කෝප
හිත කොටුවෙන්න කැමති
නෑ පැන යන්නෙ පවුරෙන්
මොකටද තවත් විඳවන්නේ
හිත් තැවුලෙන්
හිතට එකඟ වැඩ කරා
නම් හැමෝම අද
කවුරුවත් නෑ මේකේ
ඉන්නෙ මචං අවුලෙන්
කවදාවත් බැලුවේ නෑ
පොත පිට කවරෙන්
කැමතියි මං ඇවිදින්න
හැමෝම නිදි අතරේ
සනසන්නෙ හද මේ
ගළපන්නෙ පද මේ
දෙන්න එපා වද මට
මං ඉන්නෙ උඩනේ!
(Hook)
Bro, Keep try and try and try!
One day you can fly and fly and fly!
Everyday f*ck! – I waste my time!
B!tch, Im gettin’ high and high and high! //
Song Information
Song Title: Try & Fly
Artist: Emris & Sando
Lyrics: Emris & Sando
Music: Emris & Sando
Genre: Hip-Hop / Rap
Language: English / Sinhala
Release Year: 2026
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“Try & Fly” is an energetic and raw 2026 hip-hop track by Emris and Sando. The song captures the grit of the underground music grind, blending themes of persistent hustle, dealing with fake people, coping mechanisms, and the ultimate dream of rising above adversity against all odds.
Song Meaning
The track revolves around the duality of struggle and ambition. The English hook establishes the core message of resilience—urging oneself to keep trying despite wasting time or falling into vices, with the belief that one day they will “fly.” The verses touch upon coming into the world empty-handed, dealing with untrustworthy peers (“ange indan kana un”), navigating the underground scene, and finding solace in lyricism and self-expression rather than external judgment. It is a gritty anthem of self-made survival and staying true to one’s inner voice.
Frequently Asked Questions (FAQ)
What is the core message of “Try & Fly”?
The core message is relentless persistence—pushing through hardships, mistakes, and fake people with the enduring hope that consistent effort will eventually lead to success.
How do Emris and Sando reflect on their surroundings in the verses?
They address the realities of fake companions, the struggles of being an underrated artist in the scene, and choosing to stay focused on their own path rather than getting angered by gossip or negativity.
What does the recurring refrain signify?
It acts as both a self-motivation mantra and a raw confession of the chaotic daily grind, contrasting moments of lost time and escapism with the ultimate goal of rising high.