අත ඇරලා දාලා | Atha Arala Daala by Lil Rome Praba x Tikx Kooda

Sinhala song lyrics with music notes illustration

A raw and deeply personal 2026 rap track by Lil Rome Praba and Tikx Kooda exploring family struggle, hardship, and resilience.

Song Lyrics

රජ පවුලක ඉපදි දුප්පත් විය
වේදනාව වින්ද තරම්

ದෛවය හිතවයත් විය
මේ ගමනේ අශිරවාදෙ

වුනෙත් මුල අමතක කට්ටිය
මගෙ තාත්තා ඇදට වැටුනු

හින්දා මේ
ඉරනම අත්විය

මට මාත් නෑ අගේ
කතාකරන්නෑ තත්තා මගේ

ජීවිතෙ හීන හුගාක් නෑ මගෙ
කුඩු බිව්වත් මගෙ තාත්තව

ಬැලුවා වඅවුරුදු දාහතක්
තාත්තාත් ඇදේ වැටුන වෙලවක

සාතන් ඇවිල්ල පාර පෙන්නයි
එක මාත්‍රවකින්

දෙදාස් අටේ මට තැටිය දෙන්නෙත්
පනවගේ හිටපු යලුවා මගේ

එලියට දේවල් පේන්නෑ
අලුයට ගිනදර ඇවිලීලා

මම පසකට හැරුනා නැවතීලා
අමුතුම කාලයක් පැමිනීලා

තරවටු කරනවා කාලය
යාලුවො එක්ක ඉන්න බෑ ඇලවීලා

අම්මා තාත්තා මගෙ පවුලට
ඇරෙන්න කාටවත්ම නෑ කැපවීලා

రවටයි අපව විස්වාසෙ
මත් ලෝලියෙක් උනා පිස්සාසෙ

මං තටු කපල මග අතෑරල දාපු
කුරුල්ලෙක් උනා හිස් අහසේ

නෑ සොදුරූ
ඒ මාරම කාලයක් අදුරූ

ලේ බින්දෙ ගනකමට වඩා
වැඩි ඒ මගෙ ඇහින් වැටුනු කදුලූ

මගේ තටු බලන් විදෙව්වා
මන් තනියෙන්නම

దෛවයත් මාව වැට්ටුව මං
හිටගත්ත හැම පඩියෙන්ම

වැස්සක් ලං වෙනකොට
සැරසෙයි හැම කඩියෙක්ම

අත්දැකීම බහුල වෙද්දි
දැනෙයි දේවල් කලියෙන්ම

ಮතකයන් තියලා යන්න
ආසයි මං පියඹා යන්න

පුතා ඇවිත් මට කියනවා
තාත්තේ “මට පුලුවන් දැන් ආ යන්න”

මාත් ඉන්නෙ හරි පීඩනෙන්
මං කියනවා පුතේ ඔයා යන්න

මං හුරු දාහක් ප්‍රශ්න අස්සෙත්
උබලට ගීයක් ගායන්න

ජේශ්ඨයෙක් නෙමෙයි ශ්‍රේෂ්ඨයෙක්
කරට ගන්නෑ මං බොරු කේස් බේස්

අද වගේ නෙමෙයි හෙට
මීට වැඩිය වැඩ දානවා මං රැප් ක්ෂේත්‍රේ

ದෛවයේ දොරටු විවර කරා මං
මිනිස්සුන්ට හොද නිතර කරාපං

රාජලියෙක් මෙන් කටුක කාලයක්
ඇස් පනාපිට මං විවර කරා

කාලය ගෙවේවි මගේ ජීවිතේ
පෑනත් එක්කම් වියපත් වේ

මං සිංදුවක් දානව කියද්දීත් මාව
වට්ටන්න හදපු උන් බියපත්වේ

හොද දේ කරාම සොබාදාම විසින්
ದෛවය නිසිලෙස ලියලත් දෙයි

මං මැරුනත් මගෙ සිංදුත් එයි
උබලට ජීවිතෙ කියලත් දෙයි

මට ඕන දේ නෙමෙයි මං කරන්නෙ
කාලයයි අපිව එක්තැන් කරන්නේ

පොඩි කාලෙ මං කරපු දේවල් තමා
හුත්තො තොපි දැන් කරන්නෙ

කවුරුත් දන්නෑ හරි පාර
මොනාට කරන්නද ප්‍රතිප්‍රහාර

ದවසක් ඒවි මිනි පෙට්ටිය ඉස්සරහින්
ಮහපාර දිගේ වැලිගාන

මගෙ තාත්තා මගේ යාච්ඤා උනා
මගේ අයියා මගේ තාත්තා වුනා

ದෛවය එක්කල රන්ඩු කරපු මං
ಮගේ ගමන අද සාක්ශාත් උනා

දිරාපත් වෙවි කයනම්
ಗමනක් නෑ කුහක වෙන අයනම්

මාත් එක්ක මුලු ගමක්
ඉන්නවා ගෑවිලවත් නෑ බය නම්

ಗොඩක් සීන් දැක්කා
මිනිස්සුන්ගෙ වෙනස්වීම් දැක්කා

හැමොගෙම රහස් හදවතේමයි
ඒව තාමත් හිතින් රැක්කා

නින්දා ආව ප්‍රශංසා සේ
గමන් යා යුතුයි අවා සේ

රාජලියෙක් මෙන් දිස්වෙයි
പියබා යනව මං ඉහල ආකාසෙ

Song Information

Song Title: Atha Arala Daala (අත ඇරලා දාලා)
Artist: Lil Rome Praba x Tikx Kooda
Lyrics: Lil Rome Praba & Tikx Kooda
Genre: Autobiographical Rap / Hip-Hop
Language: Sinhala
Release Year: 2026


Combined Analysis Block (Summary, Meaning, FAQ)

Song Summary

“Atha Arala Daala” is a deeply personal and gritty 2026 rap track by Lil Rome Praba and Tikx Kooda. The song serves as a raw autobiographical reflection on extreme poverty, family trauma, betrayal by close friends, and the grueling journey of rising above difficult life circumstances through hip-hop.

Song Meaning

The track dives into painful lived experiences, detailing the hardship of growing up with an ailing father, battling substance abuse environments, being let down by peers, and feeling abandoned (“kuruwwak una his ahase”). Despite the heavy emotional toll, tears, and societal judgment, the artists emphasize self-reliance, survival, and ultimate redemption. The lyrics highlight how enduring adversity forges unbreakable character, allowing them to turn pain into art, protect their loved ones, and triumph over the shadows of their past.

Frequently Asked Questions (FAQ)

What is the primary theme of “Atha Arala Daala”?
The primary theme is resilience through trauma—addressing family struggles, betrayal, poverty, and the mental strength required to pull oneself out of despair.

How do the artists portray their personal journeys in the lyrics?
They speak candidly about feeling broken down and cast aside by fate and people around them, but choosing to stand tall, hone their craft, and let time and hard work validate their struggles.

What does the title signify?
“Atha Arala Daala” (Letting go / Leaving things behind) symbolizes cutting off toxic environments, moving past painful memories, and breaking free from the burdens of the past to soar like an eagle (“rajaliyek men”).

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply