A gritty and hard-hitting 2024 underground rap track by Sosa Lean and AJ Leon.
Song Lyrics
ජාවාරම් කලවම් නැති
විස බෙදයි දෙපැත්තේ
ඇති නැති පරතරේ
අන්තිම කනත්තේ
උඩ පාරේ කෑලි ගාන
පොතේ ලීවේ පැනෙන්
මල්ලි මතක් කරේ පැකට් ගාන
සල්ලි වලින් ඕනේ
යන්න යන්න තාප්පෙන්
පැනලා අනේ අපිව අල්ලයි
එහා ගෙදර ගෑනිගේ
හොර පොලිස් බල්ලයි
උඩ සාලේ ඉදන් අම්මා
එක්ක පොලිස් ඇන්ටි
තව සේෆ් ස්ටෝක් එක ස්තොප්පුව
මැද මිලිග්රෑම් වලින් තුනකුයි
රෑ නඩුත් එක්ක අතේ
රෝල් කරන් කහා කොලේ
නිල රතේ නිල පාටට හුරු
වන්ඩියෙන් අත වැනේ
අනේ පුතේ හෙට නමය
දහය අතරදී ඇප ලැබේ
තව මොනවද බඩු පුක තුල
ඇතුලට සීල්වලින් නැවේ
තව ඕනේ කඩදාසි
പുරවපම් බන් පැට්ටා
ප්රශ්න පිට ප්රශ්න වස
විසේම යැද්දා
ඕනේ ගෙනියන්න
තව පුරවන්න
සිවිල් ඇදුම් ඇති
මල්ලි බලාගෙන
ඇප අරගෙන
අවා විතරද
ප්රශ්න එපා එපා
ආයේ ගොඩගන්න
පැත්තේම ප්රසිද්ද කෑලි
තුනයි කිරලා මැන ඇත
ඇද්දොත් නහි වේරා
වගේ ඇද්දැකි බන් දවසෙම
පැන්නොත් නාකොටික්
දුවපං පස්සෙන් එන කරුමෙද
තේරුම් ගන්න බැරි එකා
බඩුත් එක්ක ඇතුලට
ඇතුලට… ඇතුලට…
තේරුම් ගන්න බැරි එකා
බඩුත් එක්ක ඇතුලට
ඇතුලට… ඇතුලට…
තේරුම් ගන්න බැරි එකා
බඩුත් එක්ක ඇතුලට
පිරිලා දැන් නඩු වලින්
ගන්න දෙයක් නෑ
මගේ පැත්තේ ඉන්න
උන්ට හැමදාම පාටි රෑ
අවුලක් නෑ පවුලත් නෑ
ඒක හින්දා මම කෑ
ගහන්නෑ ලොවෙත් නෑ
සෝසා කෝලින් වරෙන් රෑ
අද රෑ තමයි බන් දවස
පැකින් කරේ හවස
කිලෝ වලින් බඩු දෙන්නම්
කාටදෝනෙ මුලින්ම
දොර ලග මගේ එවුන්
මුර කරා තදින්ම
වදින්න අදින්න හන්ඩ්රඩ්
ඩොලර් රෝලින්ම
ආ JID අහගෙන
ඉද්දි පැන්නා CID
නාකෝටික් උඩ පාරෙන්
එද්දී බඩු මිසින් ජී
ගනින් AK47 Sosa
I got magazine
Wonna be Best Drug
Dealer ලග Papa G
අපි මිසින් Fuck
the Police
I got my money pause
scrolling මං Free
ජාවාරම් කරද්දී
Money කෙලින්
Sosa තමයි
මේකේ අදිපතී
අසම Pre
දාගෙන බීට්
වන්ඩියේ දාගෙන
වේස බැල්ලී
I own the seen
උබ Nothing
පගාවක් ඕනේද
පකේ පොලීස්
අල්ලන්න වෙන්නේ නෑ නිග
කවදාවත් අපිනම් Dealing නං
Yeah got money
මවන්නේ මං කරේ
මගේ සල්ලි
කලු සල්ලිනේ ඒකද රස්නේ කාකී
උබලා කී දේ I’m Fucking
උසාවි ගානේ යන්නේ නෑ අපී
ලෝයගේ බොඩි එකේ ෆෝමලීන්
විස්තරේ පත්තරේ ගිහින් උඩීන්
Song Information
Song Title: Jawaram
Artist: Sosa Lean X AJ Leon
Lyrics: Sosa Lean X AJ Leon
Genre: Underground Rap / Hip-Hop
Language: Sinhala
Release Year: 2024
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“Jawaram” is a raw and aggressive 2024 underground hip-hop track by Sosa Lean and AJ Leon. Built around a dark, heavy trap beat, the song plunges listeners straight into the reckless, high-stakes underworld of street hustling, law enforcement raids, and illicit trade.
Song Meaning
The song vividly portrays the chaotic realities of illegal street dealings, police surveillance, raids, and the constant paranoia of getting caught (“narcotic duwapan passen ena karumeda”). The lyrics explore themes of survival, black money, court battles, and loyalty among crew members, blending raw bravado with explicit depictions of the underground hustle.
Frequently Asked Questions (FAQ)
What is the core theme of “Jawaram”?
The core theme is street hustle, underground business, police pursuits, and the dangerous lifestyle associated with the illicit trade.
How is the song’s atmosphere portrayed musically and lyrically?
It features an intense, confrontational tone with dark trap production and lyrics that detail raids, arrests, bail procedures, and street dominance.
Who created the track?
“Jawaram” was written, composed, and performed by Sosa Lean and AJ Leon.