A touching and emotional 2026 melodic pop ballad by Sandeep Jayalath exploring nostalgia and lost love.
Song Lyrics
නෙතු පියා බලා හිඳින
කෙටි නිමේෂයක පවා නුබේ
දෙඇස් ලගවගේ
මට දැනෙනවා
ආදරෙන් එදා ඇවිද ගිය
මල් වීදි පුරා අපේ
දෙබස් පෙර වගේ
තව ඇහෙනවා
තිබුණ දේවල්
තිබුණ තැන්වල ඇති
සොඳුරේ නුඹටනම්
මාව දැන් මතක නැතුවැති
පපුවට බර වෙනා
හුස්මෙ දුක බෙදාගෙන අපි
මතකද හඩ හඩා
ටිකකින් හිනාවෙන හැටි
පවසනු නොහැකිද මා හා
රිද වන්නද තව ඕනා
සගවන්නට බෑ දැනෙනා වේදනා
ගෙවෙනා තප්පර හෝරා
දිගුවී හුස්මන් පාරා
මතකේ නුඹ ඉන්නා තැන් සොයනවා
මට තාම දැනෙවා…
නුඹ මා ගාව ඉන්නවා
ඒ හීන තාමා හුස්මගන්නවා
පෙර සේ ආයේ හමුවෙලා
දවසක් හිමිනැතත් සදා
අපෙ ආදරේ කතාව ලියනවා
Song Information
Song Title: Thibuna Dewal (තිබුන දේවල්)
Artist: Sandeep Jayalath
Lyrics: Udesh Aryan
Music: Sandaruwan Jayasinghe
Genre: Melodic Pop / Sad Ballad
Language: Sinhala
Release Year: 2026
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“Thibuna Dewal” is a heartfelt 2026 melodic ballad performed by Sandeep Jayalath. Set against a soothing yet melancholic arrangement composed by Sandaruwan Jayasinghe, the song captures the ache of lingering memories and the painful realization that a past love has moved on.
Song Meaning
The song explores the bittersweet nature of nostalgia, where physical places and past memories remain unchanged, but the person who once shared them is gone (“thibuna dewal thibuna thanwala athi, sondure nubatanam mawa dan mathaka nethuwathi”). Udesh Aryan’s lyrics vividly portray the emotional weight of remembering shared laughter and tears, holding onto fading dreams, and wrestling with the deep ache of a one-sided longing.
Frequently Asked Questions (FAQ)
What is the core theme of “Thibuna Dewal”?
The core theme is heartbreak, lingering nostalgia, and the pain of holding onto memories when a former partner has moved on.
How does the narrator process the separation?
The narrator copes by revisiting familiar places where they once walked together, recalling past conversations, and cherishing the deep-seated memories that still feel alive.
Who are the creative minds behind the track?
The song features vocals by Sandeep Jayalath, lyrics written by Udesh Aryan, and music composed by Sandaruwan Jayasinghe.