A powerful and reflective 2026 rap collaboration by Nipuna Fernando, AJ Leon, and Tikx Kooda.
Song Lyrics
Verse 01:
කැරකෙන ලෝකේ ලංකාවේ
විවිදාකාර මිනිස්සු මන් ආශ්ර
හොද මූන ඇතුලෙන් බොරුව
පිරුනු උන්ගෙ මනසින් මන් ඈත්වේ
දැක්ක මම ජීවිතේ ගැබුරු
තැන්වල වුන කැත අපරාදේ
පාඩුවේ මන් ඈත්වෙන්න හිතුවා
පාපකාරී යන මනු සතාගේ
ඒ වෙනසක් හොයන් මා
මුන්ගෙන් ඈත් වෙන්නම් දැන්
කලු ආත්මෙක මම මාවම
හොයන්න හදන්නෙ දැන්
නිදහස් වෙන්න ඕනේනම්
බැදිම් ඕනේ නෑනේ ලිහපන්
ලියපන් දුක යනකල් පිටු ගනන්
පොත්වල රෑල්වල පෑන ගිලෙනකන්
Hook:
පාලු තනිකම හුරුවෙන මොහොතේ
උඔ කතාකරයි උඔත් එක්ක මනසේ
කාටවත්ම බාදා නැති උබේ ලෝකේ
යන්න එපා මැරෙනකල් විදපන් මේ ජීවිතේ
ආයේ එන්නෙ නෑ
පහුගිය දේවල් මතකෙට ඕනෙ නෑ
ආයේ එන්නෙ නෑ
ගිය දේවල් ආයේ
ගන්නත් බෑ
ගන්නෙත් නෑ
ගෙවුනු කාලේ ගියා බන්
ආයෙනම් බෑ
ඕනේ නෑ///
Verse 02:
නෑ දුවන්න කාලයක්
දාගත්ත පවු මගේ කරට මාලයක්
රටාවත් මගේ මං හදාපු තාලයත්
එක්ක ඉන්න බෑ දැං වෙනම මානයක්
ගෙවෙන මේ ජිවිතේ
ඇවිද්දා බර හිතුමතේ
යං ලොකේ වටේ වරෙං යං
ඇවිදින්න යං නිදහසේ ඔටුන්න අතේ
සිංහල රැප් කාලයක්
එක්ක මේ ගමනේ එකට
සල්ලි සින්දූ එක
අනිත්වා දෙකට
කාලෙකින් trap දෙන්නේ ඒහින්දා
ඇඬෙන්න හිරට තදට bro අංක එකට
ලියයි නොමැකෙන ලෙසට
කඩාගෙන අවසානේ මං දෙසට
වලකන්න බැරි වෙන්න
පොරකන්න ඇතිවෙන්න
දෙන්නම් ආයෙත් සින්දු
උන්ඩ සේ හිසට
ඉගිලෙයි ආයෙත් මං නිල් අහසේ
තනියෙන් අඬපූ රෑ
තනියෙන් අඬපූ තැන් බලං මං
සතුටින් හිතපු රෑ
කරන්න කියන්න දේවල් නම්
ගෙවන්න පවු මට කරන්න නෑ
නෑ මට කරන්න නෑ
ඒ හින්දා මං සතුටින්
පියඹයි රෑ
සතුටින් පියඹයි රෑ
රෑ
නෑ මට කරන්න නෑ
පවු මට කරන්න බෑ
ආයෙත්නම් හැරෙන්න බෑ
ඒ හින්දා මං සතුටින්
පියඹයි රෑ
Hook:
පාලු තනිකම හුරුවෙන මොහොතේ
උඔ කතාකරයි උඔත් එක්ක මනසේ
කාටවත්ම බාදා නැති උබේ ලෝකේ
යන්න එපා මැරෙනකල් විදපන් මේ ජීවිතේ
ආයේ එන්නෙ නෑ
පහුගිය දේවල් මතකෙට ඕනෙ නෑ
ආයේ එන්නෙ නෑ
ගිය දේවල් ආයේ
ගන්නත් බෑ
ගන්නෙත් නෑ
ගෙවුනු කාලේ ගියා බන්
ආයෙනම් බෑ
ඕනේ නෑ
ආයේ එන්නෙ නෑ
පහුගිය දේවල් මතකෙට ඕනෙ නෑ
ආයේ එන්නෙ නෑ
ගිය දේවල් ආයේ
ගන්නත් බෑ
ගන්නෙත් නෑ
ගෙවුනු කාලේ ගියා බන්
ආයෙනම් බෑ
ඕනේ නෑ
පාලු තනිකම හුරුවෙන මොහොතේ
උඔ කතාකරයි උඔත් එක්ක මනසේ
කාටවත්ම බාදා නැති උබේ ලෝකේ
යන්න එපා මැරෙනකල් විදපන් මේ ජීවිතේ
පහුගිය දේවල් මතකෙට ඕනෙ නෑ
ගෙවුනු කාලේ ගියා බන්
ආයෙනම් බෑ
ඕනේ නෑ
Song Information
Song Title: Aye Enne Na (ආයේ එන්නේ නෑ)
Artist: Nipuna Fernando x AJ Leon x Tikx Kooda
Lyrics: Nipuna Fernando x AJ Leon x Tikx Kooda
Genre: Underground Rap / Hip-Hop
Language: Sinhala
Release Year: 2026
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“Aye Enne Na” is a reflective and hard-hitting 2026 rap collaboration by Nipuna Fernando, AJ Leon, and Tikx Kooda. The track dives into themes of personal growth, cutting ties with toxic environments, and moving forward with absolute independence.
Song Meaning
The song explores the emotional weight of dealing with fake people, deceitful facades, and the decision to walk away from negativity (“hoda muna athulen boruru pirunu unge manasin man aathwe”). The lyrics emphasize finding peace in solitude, shedding past burdens, and refusing to look back (“aye ennena, pahu giya dewal mathaketa one na”), blending introspective verses with confident assertions of artistic freedom.
Frequently Asked Questions (FAQ)
What is the core theme of “Aye Enne Na”?
The core theme is cutting ties with toxic people, embracing solitude, leaving the past behind, and moving forward with resilience.
How is the track structured collaboratively?
It features distinct verses delivered by Nipuna Fernando, AJ Leon, and Tikx Kooda, united by a catchy and resolute melodic hook.
Who created the track?
The song features lyrics, verses, and overall performance collaboratively written and performed by Nipuna Fernando, AJ Leon, and Tikx Kooda.