A bold and hard-hitting 2026 hip-hop collaboration by GRIZZLY da ZOMBIE, Kaizer Kaiz, and Junior Crysto.
Song Lyrics
I’m on a mission
Shoot my shot
Lefty like Messi
Make a wish
Give a little bit
of Obsession
Sex on the beach
That’s love what I’m sipping
ඇදන් පරන ඇදුම්
කෙසරගේ ආයිතම්
හෙල රැපත් අරන් ඔන්න
කොල්ලෝ ආවා ආයිත් මන්…
ආසාවෙන් බලන් හිටපන්
වගේ මෙවා රවුන් තන්.
රැප පුනිල කර
වදනින් පුරවනමි කන්
සතපහ වගෙ
උන්ගෙ රුපියලේ කට
පොඩිකාලේ මටත්
තිබ්බා තොපි වගේ චුටි කැට..
ඒවා ප්ලාස්ටික්
ඔව් මන් jurassic
මගෙ කාලේ සිංදු
ටික හැමදාම classics
උඩ කොල්ලො උඩ
හෙල රැප තාමත් උඩ
මල් වරුසාව අවුල්නම්
ඉහලපන් කුඩ
ඇති සිංහල වදන්
කෙලින් වෙන මගෙ රෝම
ඒකයි කේසර
සතුටින් හොදටෝම
කටකිව්වා ඇති
කඩපන් next බොතලේ
පාතාලේ කිව්ව ගොඩක්
කටින් හිටෙව්වේ බතලේ
මැණික් ගල් ගොඩයි මෙ
හෙල රැප් නම් පතලේ..
බොල් ගලුත් ඇති
ඉතින් අතරින් පතරේ…
ගල්කටස් රැපස්ලා
ඇයි ගෙම usi යට
අන්න අම්මා කථා කරා
පලයන් බන් කුස්සියට
පාඩුවෙ හිටියේ මන්
රැප් කරේ වෘත්තිය
රගපාන්න කාලේ හරි
මේකේ දැන් දුශ්ටයට…
I’m on a mission
Shoot my shot
Lefty like Messi
Make a wish
Give a little bit of Obsession
Sex on the beach
That’s love what I’m sipping
Hahah
Yeah
Look
I’m on a mission
Shoot my shot
Lefty like Messi
Make a wish
Give a little bit of Obsession
Sex on the beach
That’s love
what I’m sipping
Grizzly da Zombie
hill cityයේ fellow
උගේ මනෝකාය
එලො හැබැයි කය
තිබ්බේ මෙලො
බෙල්ලේ Gold yellow
මත්ජාති Mashmellowww..
වගේ ගිල්ල හින්දා
කාටවත්ම වෙන්නෙනැ
මන් below
ඊජිප්තුවේ අග නගරෙක
මට මතකයි ඩෝ කැරි
වේ#සියක් උන්නා කාලෙක..
ඒ දාසිය කැරි කුහකයි
ඒ බව ඌ හැන්ගුවා
පොසත් නාමෙක
මන් ආසයි ඒ ගෑනිය
තනි කරගෙන සුන්දර
හැන්දෑයාමෙක
U ට කියලා දෙන්න U
ගේ කැරිකම ගැන මට
මතක් වෙන කොට හැම වාරෙම…
මත්ලොලි මන් end
the day with some molly
And next day i wake up
on bed with some යොනිස්
So හෝමීස් පරිස්සම්
කර ගන්ඩ දෝණී
මාත් ආසම දාගන්ඩ
தමයි ඩෝ ජෝගී
මිලාන වෙන්න ඇද්දා
මිලානෝ පාරි සුද්ද
පසාරු වෙන්න හෘදේ
Puff කලා හැම හු#ත්තම
ඇමෝනි දාලා උස්සන
මිලානෝ චාලි පුච්චන
ස්වර්ගස්ත වෙන්නේ ඩෝ
මිලානෝ කොල්ලෝ උත්තම..
ඇද්දාහැම හු#ත්තම
පැන්නා හැම පිම්මම..
පාට පාට හීන දැක්කා
පාට පෙති ගිල්ලම..
ඇද්දා හැම හු#ත්තම
පැන්නා හැම පිම්මම
පාට පාට හීන දැක්කා
පාට පෙති ගිල්ලම
I’m on a mission
Shoot my shot
Lefty like Messi
Make a wish
Give a little bit
of Obsession
Sex on the beach
That’s love what I’m sipping
Hahah
Yeah
Look
I’m on a mission
Shoot my shot
Lefty like Messi
Make a wish
Give a little bit of Obsession
Sex on the beach
That’s love what I’m sipping
Song Information
Song Title: Egypt (ඊජිප්තුව)
Artist: GRIZZLY da ZOMBIE x Kaizer Kaiz x Junior Crysto
Lyrics: GRIZZLY da ZOMBIE x Kaizer Kaiz x Junior Crysto
Music: Dr. BSKing
Genre: Underground Hip-Hop / Rap
Language: Sinhala / English
Release Year: 2026
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“Egypt” is an aggressive, raw, and high-energy 2026 hip-hop collaboration featuring GRIZZLY da ZOMBIE, Kaizer Kaiz, and Junior Crysto. The track blends hard-hitting trap rhythms with unfiltered street lyricism, braggadocio, and punchy bilingual hooks.
Song Meaning
The song dives deep into underground rap culture, personal resilience, and sharp critiques of critics and fake personalities (“podi kale matath thibba thopi wage chuti keta”). The artists use vivid street imagery, metaphors of independence, and unapologetic self-expression to assert their dominance and individuality in the local music scene.
Frequently Asked Questions (FAQ)
What is the core theme of “Egypt”?
The core theme is artistic independence, street grit, unfiltered self-expression, and standing tall against industry critics.
How does the collaborative structure work?
It features dynamic verses from GRIZZLY da ZOMBIE, Kaizer Kaiz, and Junior Crysto, connected by a catchy, melodic English-language refrain and heavy trap beats.
Who created the track?
The song features lyrics, verses, and overall performance collaboratively written and delivered by GRIZZLY da ZOMBIE, Kaizer Kaiz, and Junior Crysto.