Sinhala song lyrics with music notes illustration

A fierce and hard-hitting 2026 rap track by Shan Putha.

Song Lyrics

හාමුදුරුවනේ
ආසියත් මා ගාව

බූරුවත් මා ගාව
නමයේ කොලෙත් මා ගාව

තුරුම්පු හතරයි
අත වහල ගහමුද

මොනම ප්‍රශ්න තිබුනත්
Bro මං කලබල අස්සෙ එන්නම්

දක්ෂයන්ට ඉඩ දීලා පස්සේ ඉන්නම්
ඒ තා ඉස්සෙන්න මාව පේන්න

ඉල්ලුවොත් රැප් තව ගේන්නම්
මාව එහෙනම් සෙට් වෙන්නෑ

යාලුවා ඔයා ගෝතයක් නම්
No gain බන් no pain නම්

ගොඩ එන්න ඕන මේකෙන්
ඒකෙන්ම රැප් හින්දා එපා කිපෙන්න

ගැටී උරෙන් බෑ ගියොත් මිස හොරෙන්
කටින් නොවේ විදින

මම වදන් මම දොරෙන්
Bars පිට bars පිට bars දැම්මේ slip වෙන්න

මොන swag ද සරමට නම් පණ ඇරියා
අතේ කෙටේරියක් බේරියන් මං ගුණේරියා

මගඇරියා ගොඩාක් ගෑණු මොකද
උන්ට ගොනෝරියා

ගත්තේ නෑ මං තාම
අවුලන්ට මේක ඒ

තත්වෙ මොකක් වුනත්
அවුලක් නෑ නේද

ලංකාවේ හින්ද මල පැන්නාම
යක්ෂාව සේස

ගේමට ආපු උන්ගේ
තාම හොයනවා නශ්ඨාවශේස

මල්ලි ඕවා රැප් ද ඩෝ
අපි Cane Corso කමන්කෑ ඔයා Labrador

මං අඩෝ කියලා දෙන්න රැප් පාඩමක්
බඩගින්නේ ඉන්න උන්ට මෙන්න පත් පඩගම්

සුලු දේටත් හිත ගැස්සේ නම්
එසේ නම් තෙමෙන්න එපා

මේ වැස්සේ නම්
සිදුවෙන්නේ ඔලු කැස්සිමයි

රැප් සම විපස්සනා
cap පස්සට දාගෙන

රැප් අස්සනා
මල්ලි අනේ මේක marco polo

excuse me මේ ගෙනාවා මුදු මාලෝ
කරිච්ච පැගිච්ච උන් අපි ඇච්චෝ කාලේ

සිට ලැජ්ජ නෑ කියන්න ඇහුනාද හලෝ
කරාට මොකෝ මාව follow

මට සිහියක් නෑ නෑ තිබ්බේ මේ ලෝ
උන් අපෙන් තමයි හොඳටම ගන්නේ කෙලෝ

Overdose your vision එක blurry yellow
vision එක blurry yellow

පැහෙන්නෑ එකට තිබ්බම අපේ උනුයි උඹලයි
කමෙන් වුණත් කොලිටි වෙනස් මී මැස්සයි කුඹලයි

රස නීරස කාමි මේ කරවිලයි දඹලයි
මං ටූ ස්ට්‍රෝක් රතේ ගම වටේ ගියේ පිඹලයි

ගහපු උන් දන්නවා පැට්ටෙ
කොලිටිය මම ඔතන

මැරෙනකම්ම අහන්න තොපිට රැප්
තියෙනවා මෙතන

Full trip සීන් එකේ magic mushroom
වගේ වචන

උඹව දාලා වහනවා ලච්චුවට එලයට දානවා
උඹේ වරුශන

කොළඹ මට ගම වගේ
ගෙන්දගම් පොළොව

එලකිරි කොල්ලෝ
අමුතු සමාජෙ මරු පලවල්

Bars වලින්
ඌ ආ දෙන්නම් එලව එලව

කොළඹද ගමද අතර මං වෙලා
අතර දෙලොවක්

Quality තමයි වැදගත්
නම් නෙමෙයි

ආස හුළග හමන මේ
බර මඩි සයිල බෝලා දමන මේ

සිංදු දාගෙන කනපැලෙන්න
රස්තියාදු පදනමේ

මේ අපි පාරට බැස්සේ
බෝලා වගේ ඊයෙ අද නෙමෙයි

මේ අපි පාරට බැස්සේ
බෝලා වගේ ඊයෙ අද නෙමෙයි

පොරවගේ future එකට
time travaling

Hey ඉදිරිය අපිට පේනෝ

5 mins ඇති ඕන එකෙක් analysis වෙන්න
දුර ගියා අපිට පේනෝ

කරදිය පාගලා මුහුදේ විනෝදේ life එක
කොහොම හරි අපි ගෙවනෝ

ගාණا hey bro new release නැද්ද මොකුත්
Wait බ්‍රෝ මම මේ එනෝ

Hey ya ෂෝට් තුන
බර දාලා ඇද්දම පැට්ටා

අපේ වැල්ලේ බැහැල බලන්
ඒ සුපිරි පොට් ආ

ගොඩේ එවුන් රැප් දෙද්දී
තද රැපාලා flat ආ

පොල් අඩි ශොට් ආ
බෝලේ වෙන්නෙ ඩොටි ආ

ආයේ ලෙඩ වෙන්න
දෙන් ගැහුවා ම vaccine

ආස මම mexin දිඩි දිඩි boxing
ඔව් next level අපේ ගැනි යස්සනි

කොහොමද sexiනෙ
ට්‍රැක් එකේ mixing

පොඩියට කොට වලි
පස්සේ දුර දිග යයි

උග්‍ර ලෙස බලපෑවා
ගැණුයි මුදල් හිගයයි

ජයම වේවා ඕන
බුදු සර් මුණ එලියයි

අඩෝ පනස් හතර දෙනෙකුට
පනස් හතර කන්න බැයි

පනස් හතරකට
පනස් හතර කන්න බැයි

නෙල්ලි ගෙඩියා කෑවා
නම් හත් දෙනෙක්

මල්ලි ඕවා රැප් ද ඩෝ
අපි Cane Corso කමන්කෑ ඔයා Labrador

මං අඩෝ කියලා දෙන්න රැප් පාඩමක්
බඩගින්නේ ඉන්න උන්ට

දීපන් පත්පඩගම
සුලු දේවත් හිත ගැස්සේ නම්

එසේ නම්
තෙමෙන්න එපා

මේ වැස්සේ නම්
සිදුවෙන්නේ ඔලු කැස්සිමයි

රැප් සමඟ විපස්සනා cap පස්සට දාගෙන
රැප් අස්සනා

Song Information

Song Title: Cane Corso
Artist: Shan Putha
Lyrics: Shan Putha
Genre: Underground Hip-Hop / Rap
Language: Sinhala / English
Release Year: 2026


Combined Analysis Block (Summary, Meaning, FAQ)

Song Summary

“Cane Corso” is a bold, aggressive, and hard-hitting 2026 rap track by Shan Putha. The song serves as a powerful statement on authenticity in the rap industry, contrasting heavy-hitting lyricism and street credibility with superficial imitations.

Song Meaning

The song uses the ferocious guard dog breed metaphor (“Cane Corso” versus “Labrador”) to draw a sharp line between genuine, raw artists and weak copycats. Shan Putha touches upon industry politics, hustle, loyalty, and unwavering self-belief, dismissing critics and asserting his distinct dominance in the underground scene.

Frequently Asked Questions (FAQ)

What is the core theme of “Cane Corso”?
The core theme is raw authenticity, industry dominance, artistic superiority, and standing firm against fake competition.

Why does the song use the “Cane Corso” metaphor?
It represents strength, fierceness, and genuine street-smart grit, contrasting it with softer, domestic counterparts to emphasize lyrical and artistic power.

Who created the track?
The song features lyrics and vocals entirely written and performed by Shan Putha.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply