A melodic and emotional 2026 romantic track by Cozzy.
Song Lyrics
දෑතින් අල්ලා මාවතේ ඇවිද
සන්සාරේ දෙතැනේ උන්නා
තනිවී ඔබගේ ආදරේ වාලුකා
අතරේ ගිලිහී පෙනුනා
අන්දුරේ ගැහෙනා මතකේ දැවෙනා
රහසින් අප දෙදෙනා රවටාලා
සොන්දුරේ පවසා සවනේ කොදුරා
රහසින් අප දෙදෙනා රවටාලා
වස්සානේ නෑවී හැගුම් වින්ද ආලේ
පාරාදීසේ යන්ද අප දෙදෙනා ආයේ
ඔය දෑසේ පෑ වේදනා
රැදුනේ මා හදේ තෙරපීලා
වස්සානේ නෑවී
හැගුම් වින්ද ආලේ
පාරාදීසේ යන්ද අප
දෙදෙනා ආයේ
මා දෑසේ පෑ වේදනා
රැදුනේ ඈ හදේ තෙරපීලා
ඈතින් පේනා සාගරේ බිදෙන
රැලි ගානේ හසරැල් නැගුනා
නොලැබි ඔබගේ ආදරේ
තාරුකා අතරේ දිලිහී පෙනුනා
අන්දුරේ ගැහෙනා මතකේ දැවෙනා
රහසින් අප දෙදෙනා රවටාලා
සොන්දුරේ පවසා සවනේ කොදුරා
රහසින් අප දෙදෙනා රවටාලා
වස්සානේ නෑවී හැගුම් වින්ද ආලේ
පාරාදීසේ යන්ද අප දෙදෙනා ආයේ
ඔය දෑසේ පෑ වේදනා
රැදුනේ මා හදේ තෙරපීලා
වස්සානේ නෑවී හැගුම් වින්ද ආලේ
පාරාදීසේ යන්ද අප දෙදෙනා ආයේ
මා දෑසේ පෑ වේදනා
රැදුනේ ඈ හදේ තෙරපීලා
මා දෑසේ පෑ වේදනා
රැදුනේ ඈ හදේ තෙරපීලා
Song Information
Song Title: Daathin Alla (දෑතින් අල්ලා)
Artist: Cozzy
Lyrics: Cozzy x Jeewaka Weerasinghe
Music: Cozzy
Genre: Melodic Pop / Romantic
Language: Sinhala
Release Year: 2026
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“Daathin Alla” is an emotional and melodic 2026 track by Cozzy, co-written with Jeewaka Weerasinghe and produced by Cozzy. The song explores themes of love, separation, and the lingering memories of a romance that drifted apart like sand through fingers.
Song Meaning
The track delves into the bittersweet feelings of nostalgia and heartbreak, reflecting on shared moments in the rain (“vassane”) and contrasting past happiness with present distance. The lyrics capture the longing to return to a paradise of lost love while coming to terms with unfulfilled emotions.
Frequently Asked Questions (FAQ)
What is the core theme of “Daathin Alla”?
The core theme is romantic heartbreak, bittersweet memories, longing, and emotional separation.
How does the musical production enhance the mood?
It utilizes soft, melodic pop arrangements that amplify the heartfelt and reflective tone of the lyrics.
Who created the track?
The song was written by Cozzy and Jeewaka Weerasinghe, with music production handled by Cozzy.