පාවී යයි | Pawi Yai by Hibshi & Warsha [2026]

Sinhala song lyrics with music notes illustration

An emotional and poignant 2026 track by Hibshi and Warsha.

Song Lyrics

මා නෙත්
ඔබේ දෑස පැතුවට ආවේ නෑ

මාගේ තුරුලට
පාවී යයි ආයේ

බිඳුනු පෙම හඹාලා
කඳුළු පිස දමාලා

නුබව දකින ගානේ
හිතම රිදෙන වානේ

ඔහුට මනස දීලා
සතුට සැඟවුණා නේ

නුහුරු වචන ගානේ
බිඳෙන බිඳෙන හීනේ

රිදුන හිතට ආයේ
කඳුළු පිරෙන වානේ

You’re pickin’ whenever he’s callin’
Curlin’ your fist and you’re bawlin’

Cryin’ til 1 in the mornin’
All of us know that it’s all him

නුබට ඔහුම වාගේ
මටද නුබම වූයේ

සුසුම ළගම මාගේ
තනිව හඬන වානේ

මා නෙත්
ඔබේ දෑස පැතුවට ආවේ නෑ

මාගේ තුරුලට
පාවී යයි ආයේ

බිඳුනු පෙම හඹාලා
කඳුළු පිස දමාලා

නුබව දකින ගානේ
හිතම රිදෙන වානේ

ඇයට බැඳුනු ලෝකේ
කඳුළු ගණින වානේ

වැරදි අහන මානේ
ගුලිව හඬන හීනේ

තරුම මැකෙන යාමේ
මගෙම හිතම පෑරේ

You’re pickin’ whenever he’s callin’
Curlin’ your fist and you’re bawlin’

Cryin’ til 1 in the mornin’
All of us know that it’s all him

නුබට ඔහුම වාගේ
මටද නුබම වූයේ

සුසුම ළගම මාගේ
තනිව හඬන වානේ

මා නෙත්
ඔබේ දෑස පැතුවට ආවේ නෑ

මාගේ තුරුලට
පාවී යයි ආයේ

බිඳුනු පෙම හඹාලා
කඳුළු පිස දමාලා

මා නෙත්
ඔබේ දෑස පැතුවට ආවේ නෑ

මාගේ තුරුලට
පාවී යයි ආයේ

බිඳුනු පෙම හඹාලා
කඳුළු පිස දමාලා

Song Information

Song Title: Pawi Yai (පාවී යයි)
Artist: Hibshi & Warsha
Lyrics: Sankha B x Hibshi
Genre: Melodic Pop / R&B
Language: Sinhala / English
Release Year: 2026


Combined Analysis Block (Summary, Meaning, FAQ)

Song Summary

“Pawi Yai” is an emotional 2026 track by Hibshi and Warsha, with lyrics co-written by Sankha B and Hibshi. The song captures the heartache of unrequited love, watching someone you care for endure pain in another relationship while silently carrying your own sorrow.

Song Meaning

The track explores themes of silent devotion, heartbreak, and emotional helplessness. Blending Sinhala verses with English lines, the lyrics portray the pain of seeing someone hurt by another person’s actions while longing for a connection that remains out of reach.

Frequently Asked Questions (FAQ)

What is the core theme of “Pawi Yai”?
The core theme is unrequited love, silent heartbreak, and witnessing a loved one’s emotional pain.

What languages are featured in the track?
The song primarily features Sinhala lyrics interspersed with English lines.

Who wrote the lyrics for “Pawi Yai”?
The lyrics were written by Sankha B and Hibshi.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply