අප හමුනොවුනා නම් | Apa Hamunowuna Nam by Shehan Kaushalya

අප හමුනොවුනා නම්
මේ තරම් දුකින්
නොයින්න තිබුනා
කදුළු නැතිව
හිනාවෙලා ඉදින්න තිබුනා

යාළුකමට එහා ගිහින්
අපිට ආදරේ හිතුනම
මගේ කනට කොදුරා නොකියා ඉන්නට තිබුනා
කැමති උනත් මට අකමැති වෙන්නට තිබුනා

හිනාවෙච්ච
ඇස් පිහාටු
කදුලු එක්ක ගොළු උනා
හිත හදන්නවත් නුඹ ලග ඉන්නට තිබුනා
රිදුනු හිතට තවත් දුකක් නොදෙන්නට තිබුනා

අප හමුනොවුනා නම්
මේ තරම් දුකින්
නොයින්න තිබුනා
කදුළු නැතිව
හිනාවෙලා ඉදින්න තිබුනා

Leave a Reply