Sinhala song lyrics with music notes illustration

A gritty, high-energy 2020 rap anthem by Costa reflecting on street life, hustle, ambition, and the journey to success.

Song Lyrics

සුද්දා සුද්දා විද්දා ගල
අපි හැදුවා ගම

ඇම කෑවොත් ප්‍රශ්නෙ
තල්ලු කරයි ගල

අස්සේ අපේ බල
ඇගේ වැඩී තෙල

හංදි ගානෙ
රවුම් ගැහුවෙ

බැහැල
අපි වල

සිංදු නැතිව උබලා
ඉද්දී සාංකාවෙ

කොස්තා ආවෙ දෙන්න
වතුර කාන්තාරේ

සුරගනක් උනත් ඉන්න
නගරේ උබ අහංකාරේ

කඩේ ගියේ ඉතුරු සල්ලි
ගන්න මම පාං බාගෙ

මං අදින සපත්තු
දෙක nike

පෝලිං දැම්ම මචං
උබේ wifey

මම ඇත්ත කිව්වෙ
නෑ නෙ බොරු my3

මම බෝම්බ වගේ
දැම්මා මචං හයිටි

සිංදු බෝම්බ වගේ
මම හයිටි

කරගන්නව රැප්
ගේම මම අයිති

උබේ කෙල්ලා වටේ යනවා
කිව්වෙ side scene

මම sight එක
උබේ මැසේජ් එක unseen

සල්ලී පස්සෙන්
පන්නං යන මේ ජීවිත

හැබයි ආතල් ගනින්
මචං කාලෙ සීමිත

ගිටාර් එකයි ජොතිපාලයි
මචං කනට මීවිත

බීපු එවුන් මචං
දන්නවා මගේ ගී ටික

පැන්නා පැන්නා
මම පිම්මක් පැන්නා

යන්න මම සල්ලි ගැන්නා
මම nike shoes ඇන්දා

මම තනි අලියා
කැලේ ඉන්න

සුද්දා සුද්දා විද්දා ගල
අපි හැදුවා ගම

ඇම කෑවොත් ප්‍රශ්නෙ
තල්ලු කරයි ගල

අස්සේ අපේ බල
ඇගේ වැඩී තෙල

හංදි ගානෙ
රවුම් ගැහුවෙ

බැහැල
අපි වල

සිංදු නැතිව උබලා
ඉද්දී සාංකාවෙ

කොස්තා ආවෙ දෙන්න
වතුර කාන්තාරේ

සුරගනක් උනත් ඉන්න
නගරේ උබ අහංකාරේ

කඩේ ගියේ ඉතුරු සල්ලි
ගන්න මම පාං බාගෙ

පාරේ මම දවසෙම
කැරකෙන්නෙ

සෙල්ලම් දාලා දැගලුවේ
මුන් ගේ වටේ

ඉන්නෙ සාමෙන්
ජීවත් වෙන්නෙ

දැම්මො වාසිත්
ඇරලමයි නවතින්නෙ

අපේ රැප් වදන් නිදන්
වගේ පවතින්නෙ

සැපත් නෑ
හෙටක් නෑ බං

අපිට රටක් නෑ ඇපත් නෑ
කෙලවෙලාම යනකං

දුකක් නම්
හිතෙන්නෑ බං

විස්වාසනම් කරන්න බෑ
යාලුවෝ කවුරුත් කරනකං

සොයිසාපුරේ හූවයි
බල්ටියයි තිබ්බා අඩි

සල්ලී සල්ලී තිබ්බට
අතේ නැහැඩො වැඩී

වූවොත් වීසා මදී නැහැනෙ
හතී වගේඩෝ කඩී

නගිනවා හෙමින්
ගේමෙ උඩට පඩී

දවසට අහසේ
දිලිසෙන තරු

අපි මැරුන දවසට
ගෙවල් සරු

මොරටුවේ අපි
දන්නෙ කවුද

වැඩ්ඩොයි
බඩුයි

මේ නවිය ඇල්ලුවොත්
ශුවර් නඩුයි බඩුයි

රැපට කැමති කොල්ලො
ආස මම දෙන දේකට

සැපට කැමති පිරිස
ආස මම දෙන විදිහට

කැලේ රජා වෙන්න නම්
දෙන්නෙ නෑ ඩෝ නරියට

සන්තෝසයි
සන්තෝසයි

උබලා එකට
ඉදලා ඇරියට

දාල nike කකුලට
බැස්සා මං එලියට

සල්ලි තිබ්බ පලියට
රගන්නෙපා බොරුවට

අපෙ වදන් ගැසේ
පාරවල් මැද්දේ

දැනුනද රස්නෙ
ඇයි යාලු දැන් ප්‍රශ්නේ

සුද්දා සුද්දා විද්දා ගල
අපි හැදුවා ගම

ඇම කෑවොත් ප්‍රශ්නෙ
තල්ලු කරයි ගල

අස්සේ අපේ බල
ඇගේ වැඩී තෙල

හංදි ගානෙ
රවුම් ගැහුවෙ

බැහැල
අපි වල

සිංදු නැතිව උබලා
ඉද්දී සාංකාවෙ

කොස්තා ආවෙ දෙන්න
වතුර කාන්තාරේ

සුරගනක් උනත් ඉන්න
නගරේ උබ අහංකාරේ

කඩේ ගියේ ඉතුරු සල්ලි
ගන්න මම පාං බාගෙ

පාං බාගෙ
පාං බාගෙ

Song Information

Song Title: Nikes (නIKES)
Artist: Costa
Lyrics: Costa & Nikz Nk
Genre: Urban Rap / Hip-Hop
Language: Sinhala
Release Year: 2020


Combined Analysis Block (Summary, Meaning, FAQ)

Song Summary

“Nikes” is a raw and aggressive 2020 hip-hop track by Costa. Known for its hard-hitting delivery and authentic street narrative, the song captures the journey of rising from humble beginnings to establishing a strong presence in the Sri Lankan rap scene.

Song Meaning

The song explores themes of hustle, resilience, and independence. Costa reflects on his roots—from walking to the shop for half-loaves of bread to wearing Nike shoes and earning his place in the game. Referencing local areas like Soysapura and Moratuwa, the lyrics address fake friends, ambition, and staying true to oneself amidst street politics and competitive rap culture.

Frequently Asked Questions (FAQ)

What is the core theme of “Nikes”?
The core theme is self-made success, hustle, authenticity, and overcoming the struggles of street life to rise to the top.

What does the reference to Nike symbolize in the track?
It symbolizes a milestone of personal success and progress—shifting from hard times to wearing branded gear and achieving recognition.

Who created the track?
“Nikes” is performed by Costa, with lyrics written by Costa and Nikz Nk.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply