Ex ට ලියුමක් | Ex ta liyumak by Wild Skatey ft. Bee [2020]

Sinhala song lyrics with music notes illustration

A raw and reflective 2020 hip-hop track exploring heartbreak.

Song Lyrics

දින ගෙවුනා තනියම හිත් වල
මට ඕන උනෙ ඉන්නද පැත්තක

නැහැ ඇත්තට ඕනෙ මට Chill
ඔයා තව ප්‍රශ්ණද?

මම Rap කරෙ ඇත්තට
ඔයා මගෙ ලග ඉද්දි මම

සිප ගද්දි ඇති උනා සිද්දි
දැන් දුර ඉද්දි මතකෙට එද්දි

හිත් වෙලා බිත්ති කොහොමද ඉද්දි
තේරෙන්නෑ නෙද හිතේ වේදනා

අරමුණු දෙකක් මැද
අපේ චේතනා

ගත්තෙ කෙලින්
තීරණ වැරදි වේද මා

අහඹුවක් උන ආදරය නේද මා
කැමැත්තෙන්ද අපි දුරින් ඉන්නෙ

හදවත් ඇයි අපි තැව්වෙ ගින්නෙ
අපි කෙටි කාලයයි සුවය වින්දෙ

දැන් ලෝකයා අපි
දිහා බලන් ඉන්නෙ

දුක් වෙල ඉන්න එපා
ඉද්දි තනියම

ලියුමක් ලිව්වා
මං අද කවියක

ඔයා ගැන විස්තර
නැහැ හරියට

හෙව්වොත් ආයෙ
ඔයා එයි වලියට

මගෙ lifestyle එක කිව්වා එපා
මගෙ ලග ඉද්දි ඔය music expts (music එපා)

යාලුවො ඉද්දි මට calls නම් එපා
ඔයාව අන්තිමෙ මං කිව්වා එපා

ආදරෙ අන්දයි මං දන්නවා
අපගෙ හිත් පිලිගන්නවා

වැටුනොත් වලට ආදරෙන්
නැගිටින එක අමාරුයි දන්නවා

සතුටින් ඉන්නෙ මා
දුකෙදි හිනා වෙනා

උනොතින් වැරැද්දක් ආදරෙ
අදුරුයි කරපු හැමෝම දන්නවා

හොයනවා උත්තර දැන්
හීනෙක පාවෙලා මං

ගැලපුනෙ නෑ හදවත්
අපි දෙන්නගෙ වෙනස්

උනා හැම අදහස්
දැන්නම් මං

මගෙම ලෝකෙක
හරි මං ඉන්නෙ

දැන් රෝගෙක
තවත් නම් ආදරෙ ඕනෙද?

ජීවිතෙ අරුත ඒකද?
පැතුවෙ ඒකද? ඔයටත්

ඕනෙ දැන් ඒකද?
හදවත් රිදුම් දැන් දේවිද?

හිතුවෙ ආයෙත් මං ඒවිද?
ඔයාගෙ වේවිද ? ආදරෙ දේවිද?

මතකද හැදුවා මාලිගා
ඇඩුවා මා නිසා

දවසක බලාගෙන මා දිහා
ඉදි මං නෑ කියා

වැඩක් නැහැ දුක් වෙලා
අහිංසකයි නෙද හිනා වෙද්දි

අපි දෙන්නා ලග උනා
ගොඩක් සිද්දි

පැටලුන දේවල් ගැන
හිනත් යද්දි

දැන් නෑ ඒ කිසි දෙයක්
මතක් වෙද්දි

මතක් කරන්න ඕනෙ
ඔයා number one

මම ඉන්න ලෝකය
වෙනස් මාර fun

අපෙ ලෝක දෙක
දම්වැලෙන් අද්දෙ මං

ආදරෙ සමාන දුකටද රන්
මම වගෙ අය නැහැ

ඇති වෙනකන්
කිසි දෙයක් වටින්නැහැ

නැති වෙනකන්
හැමදෙයක් නැති

උනත් අද මට දැන්
මම කැප කරා හැමදෙම

ඇති වෙනකන්
ඔලුවට ප්‍රශ්න එද්දි

බැහැ කවි ලීම
අවුරුදු කීයක්

මැව්වද හීන
ටික දුරයි තව මදි

ඕනෙ මගෙ ගීත
ආදරෙන් මතක්

කරා
wild skatey මීට

Song Information

Song Title: Ex ta liyumak
Artist: Wild Skatey ft. Bee
Lyrics: Wild Skatey
Genre: Melodic Rap / Hip-Hop
Language: Sinhala
Release Year: 2020


Combined Analysis Block (Summary, Meaning, FAQ)

Song Summary

“Ex ta liyumak” is an introspective and emotionally candid 2020 track by Wild Skatey featuring Bee. Structured like an open letter to a former partner, the song reflects on the friction of clashing lifestyles, unrealistic expectations, and the bittersweet process of parting ways.

Song Meaning

The song explores the complications of a failed relationship where mismatched mindsets, constant restrictions, and arguments made it impossible to stay together. The lyrics discuss how trying to force a connection filled with conflicting goals leads to emotional exhaustion. While acknowledging past dreams and memories, the track champions moving forward, finding peace in solitude, and focusing on personal passion and music.

Frequently Asked Questions (FAQ)

What is the core theme of “Ex ta liyumak”?
The core theme is post-breakup reflection, incompatible lifestyles, and finding closure through a musical letter.

How is the song presented lyrically?
It is written as a direct, spoken-word style letter addressed to an ex-partner, detailing past boundaries and personal realizations.

Who created the track?
The song features vocals and lyrics by Wild Skatey, with music produced by Bee.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply