A moody and atmospheric 2019 rap and melodic fusion track by Cairo Rich featuring Costa and Niks Nk, exploring heartbreak, deception, and late-night longing.
Song Lyrics
සායම් ගෑවීලා
රෑ යාමයේ ඈ හා තනිවී මා
හීනයෙන් දැන් පාවී යයි මා
අන්දකාරේ
ඒ මාවතේ
ඈ නැවතුනේ
පැය ගනන්
දින ගනන්
සති ගනන්
මාස ගනන්
Shawty මං නෑ හෙලවෙන්නෙ
ඔබ ගාවමයි ඉන්නේ
නිදි නැති රැය ඔනෙ තරම්
මත් වුනා තොලෙන් ඇති තරම්
ඔයා යන්න ගියේ හිත අරන්
Baby මම තරම්
බලන් ඉන්න බැහැ මට
තව දින ගනන්
ඔය මොන ලස්සන හිත කැත
මූන පෙන්නල උඹ දැම්මේ මට ඇම
මාලුවෙක් නෙවෙ මම කන්නෙ නෑ නෙ ඇම
මම ආදරේ කරන්නේ උබෙ ඔය හිත
ඉන්නෙ මම පාවි පාවි අහසේ අද
එන්නෑ පහලට නම් මම අද
ආවොත් මම පහලට
විදිනව නුබෙ නිරුවත
හිටියොත් ඔබ
සයනය මත
සායම් ගෑවීලා
රෑ යාමයේ ඈ හා තනිවී මා
හීනයෙන් දැන් පාවී යයි මා
අන්දකාරේ
ඒ මාවතේ
ඈ නැවතුනේ
ඈ රැවටුවේ මා අන්දකාරයේ
ඈ හැර ගීයේ මා යහන් ගානේ
කී කතන්දරේ
ඈ නිරන්තරේ
හිත හාර හාර
දුක පාර පාර
මගේ හීන ගාව
දුන් හාදු
ආදරෙන්
ඔව් ආදරෙන්
මා හැරගියේ
මල් සුවදින් මත් වූ ජීවිතේ දැන් ලෝකේ
සිප ගන්නම් රෑයක් තිස්සේ
මා අයේ
රෑ යාමේ තනිවීලා
අපි දැන් ලෝකේ
හීනයක් ද ලොකේ පාවෙයි මා
කාටවත් තේරෙන්නේ නැති
ලොකේ ඉන්නේ ඉන්නේ මා
මායාව ලෝකේ සතුට නෑ
සතුට නෑ
මතකේ දුරස්වෙයි
නුබගේ නෑ
දැන් නෑ
සායම් ගෑවීලා
රෑ යාමයේ ඈ හා තනිවී මා
හීනයෙන් දැන් පාවී යයි මා
අන්දකාරේ
ඒ මාවතේ
ඈ නැවතුනේ
Song Information
Song Title: E Mawathe (ඒ මාවතේ)
Artist: Cairo Rich ft. Costa & Niks Nk
Lyrics: Cairo Rich, Costa, Niks Nk
Genre: Urban Rap / Melodic Hip-Hop
Language: Sinhala
Release Year: 2019
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“E Mawathe” is a moody and atmospheric 2019 urban track by Cairo Rich featuring Costa and Niks Nk. Combining melodic vocal hooks with sharp, hard-hitting rap verses, the song delves into the dark side of modern romance, deception, and the haunting memories left behind on empty streets.
Song Meaning
The song centers on the pain of betrayal and being left behind in the dark (“aya rawatuwe ma andakaraye”). The lyrics capture the raw emotional turbulence of a broken relationship where false appearances (“sayam gawila”) and shattered trust lead to late-night heartbreak, coping mechanisms, and drifting through memories on the streets where the partner stopped caring.
Frequently Asked Questions (FAQ)
What is the core theme of “E Mawathe”?
The core theme is heartbreak, deception, and the melancholic aftermath of a toxic or failed relationship in an urban setting.
How do the artists contribute to the track’s style?
Cairo Rich sets a moody, melodic atmosphere with smooth vocal hooks, while Costa and Niks Nk bring contrasting, gritty rap verses that express frustration and raw emotional pain.
Who are the creative minds behind the track?
The song features performances and writing contributions by Cairo Rich, Costa, and Niks Nk.