Vibrant urban-pop track celebrating modern romance and youthful companionship.
Song Lyrics
ඔබේ සිනහව මාගේ දෑසේ
මැවි මැවි පෙනෙනවා දැන් රහසේ
ඉගිලී යමු අපි අද පැතු සේ
මල් පාරේ යමු අපි
Hold ma hand
පිඹමු ආකාසේ
තාලෙට දැන් ගැහෙන හදවතේ
මේක ජීවිතේ ලස්සන කාලේ
අපි ඇවිදිමු මේ තරු පාරේ
කිචි බිචි කියලා ගයමු අපි සතුටින්
අත් පටලන් යමු නිදහස් පාරෙන්
අඩියෙන් අඩියෙන් තෙමිලා මල් වලින්
හිනැහෙන්න කුමරුනි
නුබේ ඇස් වලින්
පාට කූරු කෝ අපි
පාට කරමු දැන්
ජීවිතේ ලස්සන
රටාවන්වලින්
ආදරේ කියන්න නුඹේ හදවතින්
ජීවිතේ විදිමුකෝ
අතැවැල් බදිමින්
මගේ ආදරේ
හිතන්න
විදින්න
ලබන්න පතන්න
නුබේ ආදරේ දැනගන්න කියන්න
ආදරේ කරමුකෝ
හිතින් වගේ
සෙල්ලක්කාරයි ඔබේ දෙනෙත් දැන්
මගේ ලගින් ලගින්
හැම තිස්සෙ වගේ
අපි දෙන්නගෙ රහස් ගොඩයි
boy come closer
අපි තෙපලමු රහසේ
ඔබෙ සිනහව මාගේ දෑසේ
මැවි මැවි පෙනෙනවා දැන් රහසේ
ඉගිලී යමු අපි අද පැතු සේ
මල් පාරේ යමු අපි සිතු සේ
Hold ma hand
පිඹමු ආකාසේ
තාලෙට දැන් ගැහෙන හදවතේ
මේක ජීවිතේ ලස්සන කාලේ
අපි ඇවිදිමු මේ තරු පාරේ
හිත අස්සේ bounce වෙනවා
shawty දැන් ඔයාව
හිතත් මගෙ crazy
ලග නැති වෙද්දී ඔයාව
එන්න හිතෙයි මට girly
ඔයාව දැන් හොයාන
තප්පරයක්වත් බෑ baby
ඔයා නැතිව ඉන්න
ඇතිලි
පැටලි
මගේ ලග ඔයා දැවටී
මුමුණන වදන් අස්සේ
වෙලා මම සිරවී
ඉගිලෙන්න අත්තටු දුන්නේ ඔයා ලගින් shawty
යන්න බෑනේ ඔයාගෙන් නම්
දුරකට පාවී
you are my queen
මගේ රජදහනේ රැජින
අන්තප්පුර ඕනෙ නෑ
ඔය ඉද්දී ලගම
තේරුම් ගන්නව නම්
තේරුම්ගන්න shawty මෙහෙම
heart එකත්
beat වෙන්නෙ
enzi කියන නමට
ඔයා නැතුව බෑ
මට කොහොමත් ඉන්න බෑ
හදපානේ යන්න එනවද
මට මෙහෙමනම් ඉන්න බෑ
අහසේ තරු තිබ්බට වැඩක් ද
කෙල්ලේ හදක් නැත්නම් රෑ
ඔයත් හදක් වගෙ
enzi නැත්නම් මටත් වැඩක් නෑ
ලගම දැවටෙන්නම් මං
හරිම ආදරෙන්
සදනාරී නවාපන් මන් නුඹේ ආදරෙන්
මන්දාකිනියක මා තනිවෙන්නම්
ඔබ හා ආලේමත් වීලා ඉන්නේ දැන් ඔබ හා
ආලේමත් වීලා ඉන්නේ දැන්
Song Information
Song Title: මල් පාරේ (Mal Paare)
Artist: D Sir & Lil EnZa ft. Aki Vish
Lyrics: D Sir, Lil EnZa & Aki Vish
Genre: Urban Pop / Rap
Language: Sinhala
Release Year: 2020
Song Summary
“Mal Paare” (On the Flowery Path) is a lighthearted urban-pop collaboration that captures the excitement and playfulness of a new relationship. The mood is cheerful and energetic, blending melodic Sinhala vocals with modern rap verses. It portrays a couple wandering through a metaphorical “flowery path” and “starry road,” enjoying the freedom of youth and the thrill of shared secrets. The track emphasizes companionship and the simple joy of being together, framing love as a colorful journey that brightens their lives.
Song Meaning
The song functions as a celebration of youthful, modern romance. The lyrics analyze the intoxicating feeling of infatuation, where the lover’s smile is constantly mirrored in the narrator’s eyes. Themes of exclusivity and devotion are prominent; the rap verses explicitly reject the idea of an “anthappura” (harem), claiming that having one “queen” is enough. By using imagery like “painting life with colored pencils” and “bouncing hearts,” the artists illustrate a relationship that is vibrant, fun, and emotionally stabilizing. It captures a moment in the Gen-Z music scene in Sri Lanka where traditional romantic metaphors (like comparing a lover to the moon) are mixed with contemporary slang (like “shawty” and “crazy”) to define a new era of love songs.
Frequently Asked Questions (FAQ)
What does the title “Mal Paare” signify?
It translates to “On the flowery path,” symbolizing a beautiful, happy, and easy journey through life with a romantic partner.
Who collaborated on this track?
The song features D Sir and Lil EnZa, with a significant contribution from Aki Vish, who provides the melodic vocal hooks.
What is the musical style of “Mal Paare”?
It is a fusion of Urban Pop and Hip-Hop, characterized by rhythmic rap verses and a catchy, melodic chorus.
How does the song describe the importance of the partner?
One verse mentions that stars in the sky are useless if there is no moon, comparing the partner to the moon that provides essential light and meaning to the narrator’s nights.