සුමිහිරි තැන්
මුව කොනකින්
සිපගත්තූ
ප්‍රියේ
මතකෙට ආ ඒ සමයයි
ආදර කතා
ගිම්හානේ වස්සානේ මං
මත් වී
ගිම්හානේ වස්සානේ මං
තනි වී
හදෙහි ඇදී
රූවරුනේ
සිතුවමකි නුඹ
ප්‍රියේ
නෙතග දිහා
මා බලනා
සැමවිටම හැගුනේ
ගිම්හානේ වස්සානේ මං
මත් වී
ගිම්හානේ වස්සානේ මං
තනි වී
The biggest collection of Sinhala song lyrics.
සුමිහිරි තැන්
මුව කොනකින්
සිපගත්තූ
ප්‍රියේ
මතකෙට ආ ඒ සමයයි
ආදර කතා
ගිම්හානේ වස්සානේ මං
මත් වී
ගිම්හානේ වස්සානේ මං
තනි වී
හදෙහි ඇදී
රූවරුනේ
සිතුවමකි නුඹ
ප්‍රියේ
නෙතග දිහා
මා බලනා
සැමවිටම හැගුනේ
ගිම්හානේ වස්සානේ මං
මත් වී
ගිම්හානේ වස්සානේ මං
තනි වී