සුවදේ මට | Suwade Mata Seethala Sulanga Pawa by Mohideen Beg

Sinhala song lyrics with music notes illustration

සුවදේ
මට සීතල සුළඟ පවා

හිමි බුදු වුන බුද්ධගයාවේ
හිමි බුදු වුන බුද්ධගයාවේ

සුවදේ
මට සීතල සුළඟ පවා…..
හිමි බුදු වුන බුද්ධගයාවේ
හිමි බුදු වුන බුද්ධගයාවේ

ප්‍රිය දේවිය හා
රජ සැප හැර දා
මරු .. බල පරදා
බුදුවූ පෙරදා

සුවදේ..
මට සීතල සුළඟ පවා

හිමි බුදු වුන බුද්ධගයාවේ

හිමි බුදු වුන බුද්ධගයා..වේ

ගිරි මුදුන පවා… කුසුමන් පිබිදී..
බුදූ…රැස් විහිදී සිරිසර පලවී…..

සුවදේ
මට සීතල සුළඟ පවා

හිමි බුදු වුන බුද්ධගයාවේ
හිමි බුදු වුන බුද්ධගයා…වේ

ඇසු දුටු පමණින්…
ගත සිත සැනසේ..
ජය…භූමිය වේ,
ලොව බොදු දනගේ….

සුවදේ..
මට සීතල සුළඟ පවා..
හිමි බුදු වුන බුද්ධගයාවේ
හිමි බුදු වුන බුද්ධගයා…වේ
හිමි බුදු වුන බුද්ධගයාවේ
හිමි බුදු වුන බුද්ධගයාවේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply