සරසියේ | Sarasiye by Chamel [2020]

Sinhala song lyrics with music notes illustration

හීන කැන්දූ
ආලවන්තී ඈ
පානා රූපනාරී ඈ
කාල පොකුරු පෑව මිතුරී ඈ
හදවතක් උරුම අංගනාවී ඈ

ඉගිබිගි සායම් ගානා
සිලිසිලි සිත්තම් ගේනා
ඉගසුග නලවන් සරනා ඈ
නෙතුකැන් සන්සුන් කරනා
සිතිවිලි සක්මන් කෙරුනා
සද සා සිනා සිත මන්මත් කරනා

සරසියේ
සරසියේ
සරසියේ
සරසියේ
ඈ මා සිත් ගත් රූපිකාවී
මගේ හදගත් සුරගනාවී

සරසියේ
සරසියේ
සරසියේ
සරසියේ
මා සිත් ගත් රූපිකාවී ඈ

නීල පබලු
සාර සිනහා පෑ
ආල සයුරූ සිතිජ මායිම් නෑ
රූප කැන්දූ පාට මුවගින් ඈ
හදවතක් අලුවුන සිත්තරාවී ඈ

ඉගිබිගි සායම් ගානා
සිලිසිලි සිත්තම් ගේනා
ඉගසුග නලවන් සරනා ඈ
නෙතුකැන් සන්සුන් කරනා
සිතිවිලි සක්මන් කෙරුනා
සද සා සිනා සිත මන්මත් කරනා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply