Dance medley by Infinity | Infinity Weddings [2019]

මල් මදහාස පීදෙනා
නිල් නෙතු ඈගේ වාසනා
සෙනෙහස පෑවා ලංවීලා
දුටුවම දෑස පෑ සිනා
හද රැදි ශෝක වේදනා
සැනෙකින් යාවී හැංගීලා

ඇය මගේ ජීවී පෙම් ලෝකේ
එකමග ආව සංසාරේ
නිදැල්ලේ සරන්නේ
මා හා
වසන්තේ පෙමින් ලංවීලා

මල් මදහාස පීදෙනා…//

මාතලේ හැදුවා මම ගේ තට්ටු
කේතලෙන් මල්ලක් ගත්තා කෙට්ටු
ඒ කෙල්ල දැම්මා නේ මට වෙට්ටු
කවදහරි කරනවා මල්ලීව මට්ටු

සිරිපාල කපුවා තිබ්බේ පොට්ටු
මොට්ටුවට මතුරලා
ඕං රීං කට්ටු
මොට්ටු දී ඈ හට වුනා මම තුට්ටු
ඇයිද දැන් පෙරලෙන්නේ පනිට්ටු

කටගැස්ම වී මා ලෝකෙට පේනවා
තලුමරා මාවම බයිටට ගන්නවා
හිස හැරුනු ඒ මේ අත මා දුවනවා
ඊජිප්තු පිරමිඩෙක මා නිදනවා

උන් දෙන්නා වගුරනවා
කදුලු සතුටු
ඉතුරු උනේ මට මේ
පර්සි අන්කල් නකුටු
සමගියෙන් ඉන්නේ අපි දැන් වකුටු
කවදා හරි පෙන්නනවා මයිත්‍රී පාර්ට් 2

ඒ කාලේ අපි කෑවේ කෝලි කුට්ටු
කෙලින් තිබූ කොන්ඩය උනානේ
බොකුටු
තුන් වේල කන්නේ දාලා සීට්ටු
හිටගෙන ගිලින්නයි ‍වෙන්නේ පිට්ටූ

කටගැස්ම වී මා ලෝකෙට පේනවා…//

කටගැස්ම වී මා ලෝකෙට පේනවා…

පෙම්ලොවේ සහනය මට දීලා
පෙම් සුවේ මා සිත රදවාලා
ලංවෙලා ඉන්නකො මට
වෙන්වෙන සිතක් නෑ
මා ඔබෙන් මිදිලා

වෙන්වෙලා ඔබ මා රිදවාලා
යන්නෙපා මාහට පිටුපාලා
ලංවෙලා ඉන්නකො මට
වෙන්වෙන සිතක් නෑ
මා ඔබෙන් මිදිලා

මා ආදරෙයි
ඔබ කී මුල් දිනේ
ඒ මතකේ නෑ මැකී ගියේ
මේ ජීවිතේ නෑ සංතාපේ
මිහිරී අපේ ආදරේ

පෙම්ලොවේ සහනය මට දීලා…//

වෙන්වෙලා ඔබ මා රිදවාලා
යන්නෙපා මාහට පිටුපාලා
ලංවෙලා ඉන්නකො මට
වෙන්වෙන සිතක් නෑ
මා ඔබෙන් මිදිලා

සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ
අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ
තනිවෙන විට මා සමගින්
ඉඟිකර අදි මදි කරමින්
තනිවෙමු සොදුරිය අපි සැනසිල්ලේ…//

රන් තරු වටකර පායන සඳ ඇදි
සෙවනැලි සිතුවම් රෑ
සිහිනෙන් ඔබ එන විට මා පිබිදෙන්නෑ
අඩවන්වූ දෙනෙතින් ඔබ බැලුකල
මගෙ සිත ඉවසුම් නෑ
කුමරිය ඇයි ඔබ තනියම සුසුමන් පෑ
කුමරිය ඔබ අද මා ලඟ නෑ

සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ…//

written by Various Artists

Song Summary

A romantic yet emotionally layered song that blends love, heartbreak, nostalgia, and everyday life struggles, showing how deep affection survives through pain and memories.

Song Meaning

The song begins with a tender portrayal of love, where the woman’s smile, eyes, and affection erase sorrow and bring emotional comfort. She is described as the singer’s soulmate, someone connected through fate and past lives, walking together into a hopeful spring of love.

As the song progresses, it shifts into raw, realistic reflections—humor, hardships, broken dreams, and social struggles—showing how life complicates love. Despite setbacks, teasing fate, and personal failures, the singer’s emotional attachment remains strong.

The final verses return to vulnerability and devotion: a plea not to leave, memories of first love, and a desire for closeness and reassurance. Even in separation, dreams, longing, and unspoken pain persist. Overall, the song captures how love can be healing, chaotic, painful, and deeply human—yet impossible to let go of.

Leave a Reply