ඔය සුසුම් පවන් වැදී
නෙතු පියන් සැලේ රිදී
ඔය සුසුම් පවන් වැදී
නෙතු පියන් සැලේ රිදී
ඔබ ගොලුයි සිතත් නිදි
ඔබව තාම මටද හිමි
ඔබව තාම මටද හිමි
මිරිගුවක් සොයා ගිහින්
සිත ගිලන් උනා තමයි
මිරිගුවක් සොයා ගිහින්
සිත ගිලන් උනා තමයි
හිමි නැතත් ඔයා ඉතින්
මම තවත් ඔබේ ලගයි
මම තවත් ඔබේ ලගයි
දිව රෑ දෙකේ
වෙලිලා දුකේ
සැනසීම දන්දී ඔබේ
දරුවන් නිසා විදිනා සොවේ
දෙවියන්ද පුදුමෙන් සැලේ
මේ සංසාරේ
පින් වැස්සාවේ
වදිමී සැමදා රජුනේ
දිරියම වාගේ දියකර ප්‍රානේ
දුකසේ දිවි ගෙවන්නේ කොහොමැයි
මේ මනුලෝකේ
සුරිදුනි මාගේ
දෙවියොත් මගෙ ආදර තාත්තයි
පපු ගැබිනා
දරු පෙමිනා
උතුරන තාත්තා
බිම වැටිලා වදිනෙමි මා
මගේ බුදු තාත්තා
පපු ගැබිනා
දරු පෙමිනා
උතුරන තාත්තා
බිම වැටිලා වදිනෙමි මා
මගේ බුදු තාත්තා
ඈතින් ඈතට ඈතින් ඈතට
ඈතින් ඈතට ගියා
මා ලඟ තිවු සිත අරන් ගියා
සුවඳ වත් මා ලග නොතියා
අමතක කරලන්නම් කියා ගියා
අමතක කරලන්නම් කියා ගියා
ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි
ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි
සීතල වැහි බිංදු සේම කදුළු
කඩා හැලෙනවා නිමක් නොවේ
පොළව ඉහිලුවත් ඒ වැහි බිංදු
කදුළු ගලන්නට ඉඩ මදිලු
ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි
ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි
ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි
Song Summary
A deeply emotional song about loss, unfulfilled love, and enduring pain, intertwined with gratitude and reverence for a selfless, loving father.
Song Meaning
The song reflects a heart torn between love that could not be claimed and the quiet suffering that follows separation. The narrator admits chasing illusions of love, remaining emotionally close even when the beloved has left. Tears, rain, and distance symbolize grief that refuses to fade, showing how forgetting that love feels impossible without closing one’s own eyes. Parallel to this romantic loss is a powerful tribute to a father—portrayed as godlike—whose sacrifices, unconditional love, and silent strength anchor the narrator’s life. The song contrasts abandonment and devotion, highlighting how romantic pain wounds deeply, yet parental love remains a sacred, sustaining force.