මතකයන් ඔබේ | Mathakayan Obe by Chamara Weerasinghe

Sinhala song lyrics with music notes illustration

මතකයන් ඔබේ සිතේ තබගෙන
දුක් විදිනා මම ඔබගේ පලමු පෙම්වතා
සුවද පොදට පවා ඔබේ පෙම් කරනා
අදටත් මම ඔබගේ පලමු පෙම් වතා

මතකයන් ඔබේ සිතේ තබගෙන
දුක් විදිනා මම ඔබගේ පලමු පෙම්වතා
සුවද පොදට පවා ඔබේ පෙම් කරනා
අදටත් මම ඔබගේ පලමු පෙම් වතා

සිනසෙන්න නොහෑකීනම් මට හඩන්නට
ඔබ ලගමයි හෑමදාමත් කෑමති ඉන්නට
සිනසෙන්න නොහෑකීනම් මට හඩන්නට
ඔබ ලගමයි හෑමදාමත් කෑමති ඉන්නට
ඉමු කදුලෑලි ගලා යන්න යනතුරුවත් මට
ඉඩ දෙන්නකො ඔබගේ ලගම ඉන්නට

මතකයන් ඔබේ සිතේ තබගෙන
දුක් විදිනා මම ඔබගේ පලමු පෙම්වතා
සුවද පොදට පවා ඔබේ පෙම් කරනා
අදටත් මම ඔබගේ පලමු පෙම් වතා

සරසවන්න ජීවිතය මට හෑමදාට
ඔබේ හදින් මා ලෑබුවේ කුලුදුල් පෙම
සරසවන්න ජීවිතය මට හෑමදාට
ඔබේ හදින් මා ලෑබුවේ කුලුදුල් පෙම
ජීවිතයම වරදලා ගියමුත් පවට
වෙනසක් නෑ ආදරයේ මම තව ඔබට…

මතකයන් ඔබේ සිතේ තබගෙන
දුක් විදිනා මම ඔබගේ පලමු පෙම්වතා
සුවද පොදට පවා ඔබේ පෙම් කරනා
අදටත් මම ඔබගේ පලමු පෙම් වතා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply