සපුරා තහනම් | Sapura Thahanam by Rasika Wijeratne

A love that waits beyond every boundary.

Song Lyrics

සපුරා තහනම්
ආදරේ මට නම්
නෙතු පියා ගන්න සදහට
ටික දිනයි තියන්නේ
නොදැන ඒ නුඹ විමසුවත්
ආදරේ දැයි ඔබට මං

අතරමං වී ගොළු වුනේ
ආදරේ නිසා මං
මගෙ අවසන් හුස්ම තුරුළු කර
මියෙන තුරා ඉන්නව නම්
ඔබ නිදනා යහන් සමීපේ
සුසුමක් වී පාවෙන්නම්

භවයෙන් භවේ
ඉමි මග බලා
ඔබ එයි කියා
එතුවක් තුරා
පෙරුමන් පුරා
එන්නම් සොයා

සපුරා තහනම්…

හීතල මගෙ දෙතොල් අගට
වැටෙනා උණු කඳුලැලි පේළි
දුකයි සිතට ඇස් වහගන්නට
නුඹ ලඟ සිටින වෙලේදි

භවයෙන් භවේ
ඉමි මග බලා
ඔබ එයි කියා
එතුවක් තුරා
පෙරුමන් පුරා
එන්නම් සොයා

සපුරා තහනම්…

Song Information


Song Summary

“සපුරා තහනම්” is a deeply emotional love song about forbidden love, sacrifice, and waiting across lifetimes for a love that cannot be fulfilled in the present.


Song Meaning

The song portrays a lover who accepts that love is forbidden yet remains devoted until the final breath. It reflects themes of destiny, rebirth, and unconditional love that continues beyond one lifetime, even when union is impossible.


Frequently Asked Questions (FAQ)

What does “සපුරා තහනම්” mean?
It means “completely forbidden.”

Is this song about forbidden love?
Yes, it focuses on love that cannot be fulfilled due to fate or circumstances.

Who wrote the lyrics?
The lyrics were written by Ravindra Meegamarachchi.

What makes this song emotionally powerful?
Its themes of sacrifice, waiting, and eternal devotion.

What genre does the song belong to?
Sinhala romantic pop.

Leave a Reply