වැස්ස | Wassa by Lanka Dilrukshi ft. Tharindu Damsara [2019]

Sinhala song lyrics with music notes illustration

A soulful Sinhala song about longing

Song Lyrics

වැස්ස ඔබ කැමති දවසක වහින්න
මට හුරුයි දැන් මේ ඉඩෝරය
වැස්ස ඔබ ඉන්න තැනකම හිඳින්න
මට දුරයි දැන් ඒ වසන්තය

ටික දිනක් ළං නොවී හිඳ
මගේ තුරුලේ වෙළුනම
පෙර නොවිඳි සුවඳක්
ඔබ ළඟ හැමුවා
ඒ සැණින් මතුව ආ
හැඟුම් වරුසාවට
වරුවක්ම පෙම්වත්ව
තෙමී උන්නා
දරාගන්න බැරි නිමේෂෙක
මුසපත්ව තැන්පත් විල්දිය
දෙගොඩ තලාවිත් ගැලුවා

ඔබ දෙසින් හමාඑන
සිහිල් සුළඟේ පවා මට
හුරුපුරුදු උණුහුමක්
දැනෙමින් තිබුණා
විඳගන්නටවත් නොදී එය
මගෙන් මිදුණාම
යුගයක්ම හෙම්බත්ව
දැවී උන්නා
අදහාගන්න බැරි තරමටම
යකඩත් ගිනිගත් හිතක
තෙතමනයත් මැකුණා

Song Information

Song Title: Wassa
Artist: Lanka Dilrukshi ft. Tharindu Damsara
Lyrics: Lakshantha Chinthaka
Genre: Sinhala Acoustic / Soul
Language: Sinhala


Song Summary

Wassa portrays a brief but intense love that arrives like rain after a long drought.
Though the moment brings warmth and comfort, separation leaves the heart dry, tired, and emotionally empty.


Song Meaning

“වැස්ස / Wassa” describes a love that comes unexpectedly, heals emotional dryness, and then fades away.
Rain symbolizes affection and emotional release, while drought represents loneliness and inner emptiness.
The song reflects how short-lived love can still leave a deep and lasting emotional impact.


Frequently Asked Questions (FAQ)

Q1: What does “Wassa” mean?
“Wassa” means Rain, symbolizing love and emotional relief.

Q2: What is the theme of the song?
Love, separation, and emotional exhaustion.

Q3: Is this song romantic or sad?
It is a romantic song with a melancholic tone.

Q4: Who wrote the lyrics of this song?
The lyrics were written by Lakshantha Chinthaka.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply