මිනූකා | Minuka by Tharindu Damsara [2019]

A tragic love bound by pain and fate.

Song Lyrics

කැඩුනු සිංහල වදන් කිය කිය දැඩිමුන්ඩ දේවතා
වැන්දයි
සිනා ගෙන බිම බලාගෙන යන ගමන මට ජීවිතය
කැන්දයි
මහා උතුවන් කන්ද පාමුල ආලයේ වැට කඩොලු
බැන්දයි
හිඟුලේ තාමත් ගලා යන්නේ මිනූකා උඹේ කඳුළු
කන්දයි

දෑතේ කරගැට අතර සිරවුණු උඹේ දෙකොපුල
සීරුණා
නුරා ඇස් අඩවන්ව පවසයි ප්‍රේමාලිංගන
කාරණා
පපුව පිරිමැද කොනිති ගැහුවම උඹේ සෙනෙහස
පෑරුණා
වේදනාව ට හුස්ම දෙන්නේ ප්‍රේමය ම බව
තේරුණා

ඉවුරු දෑලේ අඳුරු හවසක උඹේ හිස මගේ දෙවුරේ
නිවුනා
එහෙම දවසක උර පලා දැමු රන් සුරේකත් බලය
බිඳුනා
ගිනි බටේකට හදි කරන්නට බැහැ කියා ඉරණමේ
තිබුණා
ඒ නිසා ගෙළ සිරකරන්නට සුදු අතින් තීරණේ
කෙරුණා

Song Information


Song Summary

“මිනූකා” is a deeply poetic and emotional song that narrates a love story shaped by sorrow, sacrifice, and irreversible fate, using strong symbolic imagery.


Song Meaning

The song portrays love intertwined with suffering.
“මිනූකා” symbolizes a beloved figure whose tears, pain, and destiny weigh heavily on the narrator. The lyrics explore how love can both give life meaning and become the source of unbearable pain, ultimately leading to tragic decisions driven by fate rather than choice.


Frequently Asked Questions (FAQ)

Who is “Minuka” in the song?
Minuka represents a symbolic loved one, embodying sorrow, sacrifice, and emotional depth.

What is the main theme of the song?
Tragic love, destiny, pain, and emotional sacrifice.

Who wrote the lyrics?
The lyrics were written by Ruhunuketha Dhammadewa Thero.

What makes this song unique?
Its strong poetic language, dark imagery, and philosophical approach to love and fate.

Leave a Reply