රූ ඡායා මවනා
මාගේ ප්‍රෙමාදරේ
රෑ දහවල් ඔබගේ තුරුලේ
ඉන්නම් පෙර වාගේ
රූබර සේයාවී මාගේ
ආදරෙන් මං මුලාවේ
ඔබ මාගේ
ඔබ මාගේ
දිවිපුරා මග ඉන්නවා කීවේ
නෑ ආයේ
ඔබ ගැන
සිහිවෙනවා නිතරම
බෑ ඉන්න
හදවත උතුරුනවා ඔබේ පෙම
වෑහෙන්න
රූබර සිරුයාවී මාගේ
ආදරෙන් මං මුලාවේ
ඔබ මාගේ
ඔබ මාගේ
දැන් දැන
පෙම් කෙරුවා ඔබටම
සෑහෙන්න
හදවත ඉකිබින්දා
ඔබටද නොදැනෙන්න
රූබර ශ්‍රීයාවී මාගේ
ආදරෙන් මං මුලාවේ
ඔබ මාගේ
ඔබ මාගේ
රූ ඡායා මවනා
මාගේ ප්‍රෙමාදරේ
රෑ දහවල් ඔබගේ තුරුලේ
ඉන්නම් පෙර වාගේ
රූබර සේයාවී මාගේ
ආදරෙන් මං මුලාවේ
ඔබ මාගේ
ඔබ මාගේ
දිවිපුරා මග ඉන්නවා කීවේ
නෑ ආයේ
written by Harsha Withanage
Song Summary
A gentle romantic song that expresses deep emotional attachment, devotion, and the longing to remain forever with a loved one.
Song Meaning
The song revolves around a lover who is completely captivated by the presence and image of their beloved. The loved one’s “shadow” or presence fills the singer’s life, both day and night, creating a sense of emotional dependence and comfort. Love here is overwhelming yet beautiful, causing the heart to overflow with feelings that cannot be hidden.
The singer openly admits wholehearted devotion, promising lifelong companionship and faithfulness without hesitation. Memories of the beloved arise constantly, making separation unbearable. Even when emotions break the heart silently, the love remains strong and unquestioned.
Overall, the song portrays unconditional love, emotional surrender, and a desire for eternal togetherness, where the beloved is not just a partner but the center of the singer’s entire emotional world.