තුරු අස්සෙන් | Tharu Assen by Sachith Peiris [2014]

තුරු අස්සෙන් බේරි
නිල්ල මත් වී
පිනිමල් වැටුනාවේ
දුර ඇන්දා දිස්වී
ඉන්න ලංවී හිම වන් වරුසාවේ
මන බැන්දු කිඳුරී
යන්නා හිනැහී
පින්නේ රංචු ගැසී
නෙතු බන්දා හිනැහී
සන්තා සැගවී
උන්නා රණ්ඩු නොවී

හද ස්රුංගාරේ හැන්දෑවේ
දෙන්න ආදරී
මතු සංසාරේ මං ගාව
ඉන්නෙ ආදරේ

සිතමාන වාරු දෙත්නම්
සද සේම සීරුවෙන් මං
විහීදාල තරු දෑස රෑ හීනයේ
ඔබ ඉන්න ගාවින්
මේ හීන පාරෙන්
නොමයන්න දී ආදරී

ගුරුපාරෙ දෑත අල්ලන්
තුරුලේම යාව ඉන්නම්
පහදාවි හැම ඈ ජීවිතේ
ඔබ ඉන ගාවින්
මේ හින පාරෙන්
නොමයත්න දී ආදරී

Leave a Reply