බුදුනේ ජේසුනේ | Budune Jesune by Bachi Susan

Sinhala song lyrics with music notes illustration

බුදුනේ
ජේසුනේ

සාමයෙ හඬ සුන්ව ගියා
එදා තිබූ මුවේ සිනා
අද කොහෙදෝ පාවෙළා ගිහින්

කඳුළු ගඟක් ගළා ගියා
ගස්වැල් සැම සුන්කරදා
යුධගිණිදැල් ඇවිළිලා යමින්

බුදුනේ
ජේසුනේ

ඔබතුමානනේ ඇයිමේ දෙස
නොබළා ඉන්නේ

අල්ලා
දෙවියනේ

ඔබ එදා නොවෙයි
අද දවසෙයි
ඉන්නට
තිබුනේ

හෝ………හෝ………හෝ……………
හෝ……..හෝ………හෝ…………..

වාදවෙවී අසමඟි වී
භේද භින්න වී සැමදෙන..
විනාශ වී මුළු ලොව නැසුණා…
රුක් දෙවිඳුන් අද නැතිවා
කැලේ සතුන් සැම නැසුවා..
මිහිකත ගිණි වැදී සුන් වුණා…

බුදුනේ
ජේසුනේ

ඔබතුමානනේ ඇයිමේ දෙස
නොබළා ඉන්නේ

අල්ලා
දෙවියනේ

ඔබ එදා නොවෙයි
අද දවසෙයි
ඉන්නට
තිබුනේ

හෝ………හෝ………හෝ…………….
හෝ……..හෝ………හෝ…………..

අනාගතේ සුන් වීලා..අනාථයෝ බිහිවීළා…
පරාද වී අප සැම නැසුනා..
මිණිස් ගුනේ සැංගීලා..
අගාධයේ ඇද වැටිලා.. හිරු
දැවිලා මුළු ලොව නැසිලා..

බුදුනේ
ජේසුනේ

ඔබතුමානනේ ඇයිමේ දෙස
නොබළා ඉන්නේ

අල්ලා
දෙවියනේ

ඔබ එදා නොවෙයි
අද දවසෙයි
ඉන්නට
තිබුනේ

හෝ………හෝ………හෝ…………….
හෝ……..හෝ………හෝ…………..

යුධ ගිණිදැල් නිමවීලා..සාමයෙ
මල් පිබිදීලා..
බිහිවේවා සොඳුරු හෙට දිනේ…
එකමුතුවී සමඟි වෙවී..
ජාතිභේද සුන්කරමින්..
එකම මවගෙ දරුවන් විලසේ..
ආශා… සුන්නොවී….
අප හැමෝගේම දුක් දොම්නස් නිමා වුණාවේ…

බුදුනේ
ජේසුනේ

ඔබතුමානනේ ඇයිමේ දෙස
නොබළා ඉන්නේ

අල්ලා
දෙවියනේ

ඔබ එදා නොවෙයි
අද දවසෙයි
ඉන්නට
තිබුනේ

හෝ………හෝ………හෝ…………….
හෝ……..හෝ………හෝ…………..

බුදුනේ
ජේසුනේ
අල්ලා
දෙවියනේ

ඔබ එදා නොවෙයි
අද දවසෙයි
ඉන්නට
තිබුනේ

උදා කළ මැණව… අපේ රටට…
සා..ම..ය….

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply