රස්තාෆාරී | Rasthafari by Yuki ft. Ravi Jay [2017]

Bold indie-fusion track advocating for counter-culture and liberation.

Song Lyrics

කිව්වා හිත එක වෙනසක්
මැව්වා සදවල් දහසක්
ඇවිදින රතු පලසක්
නවතින්න බැරි මනසක්

හෙව්වා හිත එක වෙනසක්
මැව්වා සදවල් දහසක්
ඇවිදින රතු පලසක්
නවතින්න බැරි මනසක්

දෙවියන් හා…
විශමාකාරී…
විවිදාකාරී…
විශමාකාරී…

ඔබෙ සිතුවම්
කන්දෙන් කන්දෙන්
මැව්වා සිතුවිලි
මල් මෙන් මල් මෙන්
ගත්තා ආසම අල්ලෙන් අල්ලෙන්
රස්තාෆාරී
විශමාකාරී…

ඔබෙ සිතුවම්
කන්දෙන් කන්දෙන්
මැව්වා සිතුවිලි
මල් මෙන් මල් මෙන්
ගත්තා ආසම අල්ලෙන් අල්ලෙන්
රස්තාෆාරී
විශමාකාරී…..

වත්තෙන් අද මලක් ගෙනාවා
ඒ මල නෙලාගන්න මම යනව
කවුද මාත් එක්ක එන්නේ…
එන අය නගින යන්න
දැන් මණ්දාකිනි වල

රස්තා යාලුවෝ හොයාගෙනයි යන්නේ…
උඩ යනකොට මද පවනට
රතුවෙයි ඇස්
කැස්ස නම් ගානක් නෑ නේ…
තොලකට ඇලවෙන
කැරකිල යන
වැඩි සීනි දාපු ගේන්න පෙලේන් ටී…

ඕනෙ මට හීනෙ බලන් ඉන්න slow motion
ඒකයි ආසම යන්න මේ ලෝකෙන්…
හුදකලා මගේ ජීවිතේ
එලිය කලෙ ඔයා තමා මල
නංගිලා මොකටද
මේ මල තියෙනකොට

ජීවිතේම වැටහේවි
නිර්වාණය නොදැකපු රස
ඉවසීමෙන් යන්න මගේ මල්ලි
Chinese යනකොට
මෙන්න ගන්න යානය
ඔයාට බාරය…

දන්නේ කවුද නීති නෑ නේ
කලබල වෙන භීති
මේ පක්ස එකතුවෙලා
මලේ පාරක් ඇනගෙන ගිය දවසට

පිලිවෙලකට හැදෙයි
රටේ ඔලු ටික
අන්න එතකොට ලැබෙයි නිදහස
වෙනම හිතන ඇමති මැති පෙලපලි
එක මලකට

වෙනසි වෙන්න
අලුත් වෙන්න
රටේ ජනතාව
දෙන්න මලට සමාජයෙන්
නීතිගත වෙන්න

රෑට කන්න නෑ
දෙයියෝ දුන්නේ නෑ
සල්ලී නෑ කියලා
අපේ ජීවිතේ දුක නෑ
රස්තාෆාරී…

ඔබෙ සිතුවම්…

ආ….ආ…
විශමාකාරී
විවිදාකාරී
විශමාකාරී

දෙවියන් හා…
විශමාකාරී…
විවිදාකාරී…
විශමාකාරී…

ඔබෙ සිතුවම්…

Song Information

Song Title: රස්තාෆාරී (Rasthafari)
Artist: Yuki Navaratne ft. Ravi Jay
Lyrics: Yuki Navaratne & Ravi Jay
Genre: Reggae-Indie Fusion / Hip-Hop
Language: Sinhala
Release Year: 2017


Song Summary & Meaning

“Rasthafari” is a seminal track in the Sri Lankan indie-fusion scene, blending reggae-inspired philosophy with modern hip-hop elements. The mood is psychedelic, rebellious, and carefree, embodying a “Rasta” lifestyle that seeks freedom from societal norms and legal constraints. The narrator invites listeners on a journey through the “galaxy” (mandakini), choosing a slow-motion, dream-like existence over the fast-paced, material-driven world. It portrays a subculture that finds spiritual light and happiness in simple things, even in the absence of wealth.

The lyrics, co-written by Yuki and Ravi Jay, explore themes of spiritual liberation, counter-culture advocacy, and social reform. Using the “flower” (mala) as a central metaphor for cannabis, the song calls for its legalization and social acceptance, arguing that such a change would bring peace and “order to the country’s heads.” Ravi Jay’s verse adds a gritty, street-level perspective, referencing the physical sensations of the lifestyle and the desire to escape to a state of “Nirvana” that isn’t found in traditional ways. Ultimately, the song is a defiant statement of contentment: despite having no money or food provided by a “god,” the narrator’s life is free of sorrow because he has found his own path to freedom.

Frequently Asked Questions (FAQ)

What does the title “Rasthafari” refer to?
It refers to the Rastafari movement, known for its specific spiritual beliefs, reggae music, and the use of cannabis as a sacrament, which the song adapts into a local context.

Who wrote and performed this song?
The song is a collaboration between Yuki Navaratne and Ravi Jay, who both contributed to its distinct fusion of indie vocals and rap.

What is the central metaphor of the “flower” (mala) in the song?
In this context, the “flower” is a common local slang term for cannabis, and the song advocates for its legalization and freedom of use.

How does the song address the issue of poverty?
The lyrics state that even without money or food, the narrator does not feel “sad” (duka na), emphasizing that spiritual freedom and his chosen lifestyle provide enough fulfillment.

When was “Rasthafari” released?
The song was released in 2017, becoming a cult classic in the Sri Lankan alternative and indie music community.

Leave a Reply