සිහිනෙන් | Sihinen by Dasun Madushan

සිහිනෙන් සිහිනෙන්
සිහිනෙන් මා හා
රහසින් රහසින්
පියමන් කෙරුවා

අනුරාගයේ රදවා ගියේ
පරමාදරේ සගවා

සිහිනෙන් සිහිනෙන්
සිහිනෙන් මා හා
රහසින් රහසින්
පියමන් කෙරුවා’

සරා ගී නෙත් ඉමේ
සතපාලා මා ලයේ
හිත කලබා මැය නොකියා
වෙන් වුනේ

සරා ගී නෙත් ඉමේ
සතපාලා මා ලයේ
හිත කලබා මැය නොකියා
වෙන් වුනේ

අනුරාගයේ රදවා ගියේ
පරමාදරේ සගවා
අනුරාගයේ සගවා හිතෙ
පුපුරා හදේ සීමා

අනුරාගයේ රදවා ගියේ
පරමාදරේ සගවා
අනුරාගයේ සගවා හිතෙ
පුපුරා හදේ සීමා

සිහිනෙන් සිහිනෙන්
සිහිනෙන් මා හා
රහසින් රහසින්
පියමන් කෙරුවා

3 thoughts on “සිහිනෙන් | Sihinen by Dasun Madushan”

Leave a Reply