චන්ද්‍රා පායන්න | Chandra Paayanna by Shashika Nisansala [2021]

චන්ද්‍රා පායන්න
ගංගා සිපගන්න
හර්දේ චායා මවා

රිද්දා සිපගන්න
සීතේ වෑහෙන්න
ආලේ හිස්තැන් එපා

නැතුවට කම්නෑ රන් මාලෙ
සිත බැදි මුතු පොට නුඹේ ආලේ
වියදම් අඩුවට කරකාරේ
ගත්තට අඩු නෑ ආලේ

චන්ද්‍රා පායන්න
ගංගා සිපගන්න
හර්දේ චායා මවා

රිද්දා සිපගන්න
සීතේ වෑහෙන්න
ආලේ හිස්තැන් එපා

සිංදු ගංගා
තීරේ මං දුටුවා
හැන්දා යාමේ දෑසම සුව වින්දා

සුළගින් ඇසුවා
නුබ කොයිදෝ බැලුවා
සිසුමේ දැවටී දුර යන්නට පැතුවා

චන්ද්‍රා පෑයූ ගං තීරේ
හර්දේ සුව කැන්දූ මේ හීනේ

චන්ද්‍රා පායන්න
ගංගා සිපගන්න
හර්දේ චායා මවා

රිද්දා සිපගන්න
සීතේ වෑහෙන්න
ආලේ හිස්තැන් එපා

නැතුවට කම්නෑ රන් මාලෙ
සිත බැදි මුතු පොට නුඹේ ආලේ
වියදම් අඩුවට කරකාරේ
ගත්තට අඩු නෑ ආලේ

චන්ද්‍රා පායන්න
ගංගා සිපගන්න
හර්දේ චායා මවා

රිද්දා සිපගන්න
සීතේ වෑහෙන්න
ආලේ හිස්තැන් එපා

Leave a Reply