ඔබ මා හමු වුන දා | Oba Ma Hamuwuna Da by Shashika Nisansala

Sinhala song lyrics with music notes illustration

ඔබ මා හමු වූණු දා දෑත් දරා
පෙර භවයක බැඳුණා මෙන් දැනුණා
සවනට රහසින් කීවා
මට ආදරෙයි කියා
මට ආදරෙයි කියා

ඔබ ඇස් පිය නොහෙලා බැලුවා..
ඔබ ඇස් පිය නොහෙලා බැලුවා..
ඔබ ඇස් පිය නොහෙලා බැලුවා..
මගෙ දෑස් දිහා….

මා ඇස් පිය නොහෙලා බැලුවා..
මා ඇස් පිය නොහෙලා බැලුවා..
මා ඇස් පිය නොහෙලා බැලුවා..
ඔබේ දෑස් දිහා….

සන්සුන් සිතින් සිතමි මුළු රෑ පුරා..
දැනෙනා හැඟුම් විදිමි සිහිනේ සරා..
දිගු රැය දිගේ – ඔබෙ රුව මැවේ..
පවසන්න ලංවෙලා – මේතරම් ආදරේ..
කොහෙන්දෝ කියා..

ඔබ ඇස් පිය නොහෙලා බැලුවා..
ඔබ ඇස් පිය නොහෙලා බැලුවා..
ඔබ ඇස් පිය නොහෙලා බැලුවා..
මගෙ දෑස් දිහා….

මා ඇස් පිය නොහෙලා බැලුවා..
මා ඇස් පිය නොහෙලා බැලුවා..
මා ඇස් පිය නොහෙලා බැලුවා..
ඔබේ දෑස් දිහා….

සිත් මල් දෙකක් ලං වී සිතැඟී පුරා
කොඳුරා වඳන් රැදිමි සඟවා නුරා
සඳ දිය පිරී ඇසිපිය හැරී
පවසන්න ලංවෙලා
මේ තරම් ආදරේ කොහෙන්දෝ කියා…

ඔබ ඇස් පිය නොහෙලා බැලුවා..
ඔබ ඇස් පිය නොහෙලා බැලුවා..
ඔබ ඇස් පිය නොහෙලා බැලුවා..
මගෙ දෑස් දිහා….

මා ඇස් පිය නොහෙලා බැලුවා..
මා ඇස් පිය නොහෙලා බැලුවා..
මා ඇස් පිය නොහෙලා බැලුවා..
ඔබේ දෑස් දිහා….

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply